විජේදාස රාජපක්ෂ ඇමැතිකමෙන් ඉල්ලා අස්විය යුතුයි... නැතිනම් කාන්තා මන්ත්‍රී සංසදය විශ්වාස භංගයක් ගෙන ආ යුතුයි - ජාතික සංවිධාන කියයි
ළමා අපචාර ප්‍රචලිත කිරීම සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පනත ජාතික සංවිධානවල විරෝධය නිසා මතුවූ ප්‍රබල සමාජ විරෝධය තුළ හකුලා ගැනීමට සිදුවුවද ඔහු විසින් ඉදිරිපත් කළ නිදහසට කරුණු ඉතා බොලඳ සහ වගකීම් විරහිත බවට සමාජයෙන් චෝදනා එල්ල වේ.
ඒ පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්,
" ඔහු කියන්නේ ආදරවන්තයන්ගේ ඉල්ලීම මත පනත සකස් කළා කියලා. ඔහුගේ මිත්‍ර සල්ලිකාරයන්ගේ පුත්තු එහෙම ඉල්ලීම් ඉදිරිපත් කළා විය හැකියි. එහෙත් එය සමාජය බිඳ වැට්ටවීමේ මහා න්‍යායපත්‍රයේ කොටසක්. ආයුර්වේද පනත මගින් ගංජා ප්‍රචලිත කිරීම සහ දැරිවියන් ගණිකා වෘත්තියට පෙළඹවීම සඳහා ප්‍රතිපාදන සැලසුවා. ඊළඟට සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම, ගබ්සා නීතිගත කිරීම. කාන්තා අයිතිය නාමයෙන් දරුපවුල් කඩා ඉහිරවීම ආදිය සදහා පනත් එනවා.
ඔහු මහා බෞද්ධයෙකු ලෙස වෙස්මුහුණක් දාගෙන තමයි මේ දුෂ්ඨ වැඩ සේරම කරන්නේ. දරුවන් ඉන්න සෑම දෙමාපියෙකුම ඔහුට ඉල්ලා අස්වන ලෙස බලකළ යුතුයි. ඔහු කරන්න හදන අපරාධය ඉතා බරපතළයි. දැන් බොහෝ සංගම්, ළමා ආරක්ෂක අධිකාරිය තම විරෝධය පළකර තිබෙනවා. එම ආයතනවල උපදෙස් නොතැකීම බරපතළ වරදක්. අඩුතරමින් කාන්තා මන්ත්‍රීවරියන් විසින් විශ්වාස භංගයක් ගේන්න ඕනේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්