
69 ලක්ෂයක ජනවරමට ආමන්ත්‍රණය කිරීමේ සුජාත අයිතිය අද හිමිව ඇත්තේ උත්තර ලංකා සභාගයට පමණයි - ගෙවිඳු කුමාරතුංග (වීඩියෝ)
'77න් ඇරඹි පරාධීන මාවතෙන් ගැලවීමට එකවව්!' යන තේමාව යටතේ අද(23) හවස 3 ට මහරගම තරුණ සේවා සභාවේ දී උත්තර ලංකා සභාගය මගින් පවත්වන රැළියේ මූලික අරමුණ වන්නේ රට විනාශකරමින් යන ගමන නැවැත්වීම සඳහා විකල්පයක් නිර්මාණය කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.
69 ලක්ෂයක ජනවරමෙන් බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති තනතුර වෙනුවෙන් ආරාධනා කළේ එම 69 ලක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි කිසිවෙකුට නොවන බවත්, ඒයට හේතුව වූයේ ඒ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාදාමයන්ට ඔහු අනුගත වෙමින් ලෝක බලවතුන්ට සහ රට පාවාදීමේ ක්‍රියාවලියට ඔහු යටත්ව සිටි නිසා බවත් ඒ මහතා පවසයි.
69 ලක්ෂයක ජනවරමට ආමන්ත්‍රණය කිරීමේ සුජාත අයිතිය අද හිමිව ඇත්තේ උත්තර ලංකා සභාගයට බවද, ඒ සඳහා මෙම රැළිය කැඳවන බවද ඔහු සඳහන් කරයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
