ඉන්දියානු ආක්‍රමණයට උඩගෙඩි දෙන සියලු දේශපාලකයන් එකට තබා පරාජය කළ යුතුයි - නීතිඥ නුවන් බැල්ලන්තුඩාව (වීඩියෝ)
මේ රටේ ජීවත්විය නොහැකි බව කියමින් රටේ ජීවත්වන පුරවැසියන් මෙරටින් පිටමං කිරීමට රැල්ලක් නිර්මාණය කරමින්, ඉන්දියාවේ සිටින රැකියා ව්‍යුක්තිකයන්ට රට විවෘත කිරීමට මෙරට පාලකයන් කටයුතු කරමින් සිටින බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.
දේශීය කර්මාන්ත පද්ධතිය, දේශීය කෘෂි කර්මාන්තය විනාශ කරමින් රට ආර්ථික වශයෙන් බංකොලොත් කර ඉන්දියාව ඉදිරියේ දණ ගැස්වූයේ ද එම පාලකයන්ම බවත් ඒ මහතා පෙන්වා දෙයි.
ඒ මහතා මේ බව පැවසුවේ 'ඉන්දියානු ආක්‍රමණය සහ එහි දේශීය ඒජන්තයන් පරදවමු' යන මැයෙන් පැවති මහජන සමුළුවට සහභාගී වෙමිනි.
මෙරට ජනගහණය මෙන් දෙගුණයක් ඉන්දියාවේ ජනතාව සේවා ව්‍යුක්තියෙන් පෙළෙන බවද, එට්කා ගිවිසුම හරහා මේ සියල්ලන්ට මෙරටට පැමිණ සේවා කටයුතු කිරීමට ඉඩ සැලසෙන බව ද නුවන් බැල්ලන්තුඩාව මහතා මෙහිදී හෙළිකළේය.
ලෝකයේ ඇති ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට හැකි ජනතාවක් සිටින විශාලම රට ඉන්දියාව බවත්, මෙරට 1977 සිට නිර්මාණය කර තිබෙන සේවා ආර්ථිකය තුළ වැඩිපුර රැකියා අවස්ථා ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කිරීමට හැකි අයට බවත් බැන්ලන්තුඩාව මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.
ඉන්දියානු ආක්‍රමණය සඳහා සහයෝගය ලබාදෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන බලවේග සහ දේශපාලන පක්ෂ එක මිටට තබා පරාජය කළ යුතු බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්