
ඉන්දියානු ආක්‍රමණයට එරෙහිව දෙවන පරපුරත් වැඩ අරඹයි (වීඩියෝ)
පසුගිය කාලයේ රට තුළ ඇති වූ දේශපාලනික අරාජිකත්වය දඩමීමා කරගනිමින් දේශීය හා විදේශීය විවිධ බලවේගවලට ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වූ න්‍යායපත්‍රයන්, ගිවිසුම් හා සැලසුම් නැවත මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් ඇති බව දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
ජනතාව විසින් පත්කර පාර්ලිමේන්තුවට එවූ නායකයන් මේ පිළිබඳව ඉතා නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, ඉතිහාසයේ මෙවැනි ආක්‍රමණ හා ගැටලු වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වූ දේශපාලන පක්ෂ පවා අද නිහඬ බවත් ඒ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ දෙවන පරපුර විසින් සංවිධානය කළ 'ඉන්දීය 19 වැනි ආක්‍රමණයත් පරදවමු' යන මැයෙන් කොළඹින් දළදා හාමුදුරුවෝ අභියසට දැවැන්ත රථ පෙළපාලිය හා සම්බන්ධ වෙමිනි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
