පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවා තිබියදී රාජ්‍ය අනුබද්ධ බැංකුවක් සංචාරක හෝටලයක් තමන්සතු කරගෙන
පාර්ලිමේන්තුව හරහා පවතින නීති සංශෝධනය කරන තුරු, බැංකු සුදුසු අවස්ථාවලදී පරාටේ ප්රතිකර්මය භාවිත කරන බව ශ්‍රී ලංකා බැංකු සංගමය පවසයි.
බැංකු සංගමය එසේ පැවසුවද පෙරේදා (12) හිඟුරක්ගොඩ, ගල්කන්ද ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වෙන්දේසි කර තමන් සතු කරගැනීමට රාජ්‍ය අනුබද්ධ බැංකුවක් ක්‍රියාකර තිබුණි.
ඉදිකිරීම් අඩක් නිමවූ මෙම හෝටලයේ ඔප්පුව එම බැංකුවේ ඇපයට තබා එහි හිමිකරු රුපියල් ලක්ෂ 80ක ණය මුදලක් ලබාගෙන තිබුණේ 2019 වසරේදීය.
කෙසේවෙතත්, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගතය ඇතුළු තත්ත්වයන් හේතුවෙන් ණය මුදල ගෙවා අවසන් කිරීමට ඔහුට නොහැකි වීම නිසා බැංකුව එය වෙන්දේසි කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව බැංකුව ඊයේ පස්වරුවේදී හෝටලයට රුපියල් ලක්ෂ 140ක ලංසුවක් තැබූවත් වෙනත් කිසිවෙකු ඉදිරිපත් නොවීම නිසා හෝටලය තමන් සතුකර ගත්තේය.
පරාටේ නීතිය මාස 10ක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට නියෝග කර ඇති පසුබිමක මෙය සිදුකිරීම සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරු පළකරන්නේ දැඩි අප්රසාදයකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි