
රනිල්ට සහාය දෙනවාදැයි කියන්න මහින්ද සහ බැසිල් කල් ඉල්ලයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි මැතිවරණ කටයුතු සඳහා සහයෝගය ලබා දෙන්නේද යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස් අනුව ඉදිරියේදී තීරණය කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී ඇත.
පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී පසුගිය 07 වැනිදා පස්වරු 7 ට පමණ එම සාකච්ඡාව පවත්වා ඇත. එම සාකච්ඡාව පැය එකහමාරක පමණ කාලයක් පවත්වා ඇති බවත් වාර්තා වේ.
එම හමුවේ දී මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා, ආණ්ඩුව පෞද්ගලීකරණය සහ බලය බෙදීම සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරයන්ට පටහැනි බවත් දැනුම් දී ඇත.
එහිදී තවදුරටත් අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් ප්‍රකාශ කර ඇත්තේ මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස කටයුතු කරගෙන යන බවත් ඉදිරියේ දී හෝ එක්වීමට බාධාවක් විය හැකි කටයුතුවලින් වැළකෙන්නේ නම් සුදුසු බවත්ය.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
