
සුසිල් ප්‍රේමජයන්තගේ යුනෙස්කෝ පනත ගෝලීය මහා සමාගම්වල උවමනාවක් - ජාතික සංවිධාන කියයි
මේ වන විට පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති සහ දෙවන වර කියවීමට නියමිත යුනෙස්කෝ කොමිසම් පනත මගින් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආයතන පද්ධතිය හරහා මෙහෙයවනු ලබන ගෝලීය ආණ්ඩුකරණ ක්‍රියාවලියේ ගොදුරක් බවට පත්වන බව ජාතික සංවිධාන කියයි.
ලංකා ලීඩර් මත විමසුමට අනුව තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ එම පනත මගින් අධ්‍යාපන, සංස්කෘතික සහ සමාජීය කටයුතු ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ පාර්ලිමෙන්තුව සහ අමාත්‍ය මණ්ඩලයට ඉහළින් ප්‍රතිපත්ති තීරණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා කොමිසමකට බලය හිමිවන බවය.
ඒ මගින් ශ්‍රී ලංකාව අත්සන්කර නොමැති ජාත්‍යන්තර ගිවිසුම්වලට අදාළව පවා බැඳීමක් ඇති කිරීමට හැකියාව ලැබෙන බව ඔහු පෙන්වා දෙයි.
ලෝක ආර්ථික සභාව(WEF) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර ඇතිකරගෙන තිබෙන සහයෝගිතා ගිවිසුම අනුව මහා සමාගම්වල ගෝලීය න්‍යායපත්‍රයට සුදුසු ආකාරයට පරිධියේ රටවල නීති පද්ධති වෙනස් කිරීම සහ එම රටවල ස්වාධිපත්‍යය අභිබවා ගෝලීය මට්ටමින් මැදිහත් වීමට ඉඩ සැලසීම මෙම පනතේ ප්‍රධාන අරමුණක් බව ඔහු සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
