සුසිල් ප්‍රේමජයන්තගේ යුනෙස්කෝ පනත ගෝලීය මහා සමාගම්වල උවමනාවක් - ජාතික සංවිධාන කියයි
මේ වන විට පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති සහ දෙවන වර කියවීමට නියමිත යුනෙස්කෝ කොමිසම් පනත මගින් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආයතන පද්ධතිය හරහා මෙහෙයවනු ලබන ගෝලීය ආණ්ඩුකරණ ක්‍රියාවලියේ ගොදුරක් බවට පත්වන බව ජාතික සංවිධාන කියයි.
ලංකා ලීඩර් මත විමසුමට අනුව තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ එම පනත මගින් අධ්‍යාපන, සංස්කෘතික සහ සමාජීය කටයුතු ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ පාර්ලිමෙන්තුව සහ අමාත්‍ය මණ්ඩලයට ඉහළින් ප්‍රතිපත්ති තීරණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා කොමිසමකට බලය හිමිවන බවය.
ඒ මගින් ශ්‍රී ලංකාව අත්සන්කර නොමැති ජාත්‍යන්තර ගිවිසුම්වලට අදාළව පවා බැඳීමක් ඇති කිරීමට හැකියාව ලැබෙන බව ඔහු පෙන්වා දෙයි.
ලෝක ආර්ථික සභාව(WEF) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර ඇතිකරගෙන තිබෙන සහයෝගිතා ගිවිසුම අනුව මහා සමාගම්වල ගෝලීය න්යායපත්රයට සුදුසු ආකාරයට පරිධියේ රටවල නීති පද්ධති වෙනස් කිරීම සහ එම රටවල ස්වාධිපත්‍යය අභිබවා ගෝලීය මට්ටමින් මැදිහත් වීමට ඉඩ සැලසීම මෙම පනතේ ප්‍රධාන අරමුණක් බව ඔහු සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි