
මෙරටට එරෙහිව ක්‍රියාත්මක වන ඉන්දියානු ආක්‍රමණය පරාජයට පත්කිරීම සදහා සකලවිධ වූ බලවේග ඒකරාශී විය යුතුයි - නීතිඥ නුවන් බැල්න්තුඩාව
මෙරටට එරෙහිව ක්‍රියාත්මක වන ඉන්දියානු ආක්‍රමණය පරාජයට පත්කිරීම සදහා සකලවිධ වූ සියලු බලවේග ඒකරාශී වියයුතු බවත්, ඉන්දියානු රජය සමග වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇති බව හා එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට රටට අහිතකර ආර්ථික, ආරක්ෂක හා වෙළෙඳ ගිවිසුම් ගණනාවක් අත්සන් කරමින් පවතින බවත් ඒකාබද්ධ ජනතා ක්‍රියාකාරී සභාවේ සමකැඳවුම්කරු නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.
ඉන්දියාවට බොහෝ කාලයක සිට ඉන්දියානු භූ දේශපාලනික අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අත්පත්කර ගැනීමේ උවමනාවක් තිබූ බවද, ඉන්දියානු සාගරය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වන භූ දේශපාලනය තුළ අමෙරිකා එක්සත් ජනපදයේ උවමනාවන් ක්‍රියාත්මක කිරීම සඳහා චීනයට එරෙහිව මෙම කලාපය තුළ ඉන්දියාව බලවත් කිරීමේ උවමනාවක් අමෙරිකාවට ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් නුවන් බැල්ලන්තුඩාව මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්දියාවේ උවමනාවත්, අමෙරිකාවේ වුවමනාවත් සඵල කිරීම සඳහා මෙරට දේශපාලකයන් ද කටයුතු කරමින් සිටින බවයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
