
ගෝඨාභයගේ පොතෙන් දිගහැරුණු හෙළිදරව්ව
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රචිත 'ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය' ග්‍රන්ථය අද (07) මෙරට ප්‍රධාන පෙළේ පොත් අලෙවිසැල්වලට නිකුත් කෙරිණි.
අදාළ ග්‍රන්ථයෙන් හිටපු ජනාධිපතිවරයා 2022 වසරේ ජූනි 9 වනදා ජනාධිපති මන්දිරය අතහැර යාමට සිදුවූ ආකාරය පැහැදිලි කර ඇති අතර, ආරක්ෂක හමුදා මූලස්ථානයේ පැවති මෙහෙයුම් මැදිරිය ජූනි 8 වනදා ජනාධිපති මන්දිරයට ගෙන ඒමට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට උපදෙස් දුන් බව එහි සඳහන්ය.
ඒ අනුව, ජූනි 9 වනදා උදෑසන ආරක්ෂක ලේකම්, යුද, නාවික, ගුවන් හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂවරයා ජනාධිපති මන්දිරයේ පිහිටි මෙහෙයුම් මැදිරියට ගෙන්වා ගත්ත ද ඉන් ඵලක් නොවූ බවයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එමගින් පෙන්වා දී ඇත්තේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
