
බිලියන 21ක් ඉතුරු වී තිබිය දී සේවක අර්ථ සාධක අරමුදල් ගෙවීමේ දී සේවකයන්ට 9%ක සොච්චමක් දුන්නේ ඇයි? - ගෙවිඳුගේ ප්‍රශ්න කිරීම හමුවේ ශෙහාන් ලොක්වෙයි (වීඩියෝ)
2022 වසරේ සේවක අර්ථ සාධක අරමුදලට 9%ක ප්‍රතිලාභ දෙද්දී මහ බැංකුව තමන්ගේ සේවකයන් සඳහා 29.27% ප්‍රතිලාභ ගෙවාගෙන ඇති බවත්, මහ බැංකු අධිපතිවරයා ලබාදුන් තොරතුරු අනුව 2022 වසරේ දී සේවක අර්ථ සාධක අරමුදල ආයෝජනය කර ලැබූ ආදායමෙන් සියලු වියදම් පියවා, රජයේ බදු ගෙවා, සේවක ප්‍රතිලාභය වූ 9% ගෙවා දැමූ පසු තවදුරටත් බිලියන 21ක් ඉතුරු වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
උද්ධමනය 46%කින් ඉහළ ගිය වසරක මෙසේ බිලියන 21ක් ඉතුරු වී තිබුනේ නම් සේවකයන් සඳහා 9%ක සොච්චමක් ප්‍රතිලාභ ලෙස ලබාදුන්නේ ඇයි දැයි ඒ මහතා මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගෙන් ප්‍රශ්නකර සිටියේය.
එහෙත් මුදල් ආජ්‍ය අමාත්‍යවරයා මෙහිදී එයට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කර සිටියේ පාර්ලිමේන්තු සම්ප්‍රධාය පිළිබඳ ප්‍රශ්නයක් මතුකරමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
