පළාත් සභාවලින් පොලිස් බලය ගැලෙව්වාට බෙදුම්වාදී මාර්ග සිතියම වෙනස් වෙන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීම සඳහා 13 වැනි සංශෝධනය නැවත සංශෝධනය කිරීම මුල්කරගෙන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම සහ ඊට සමගාමීව ජනාධිපතිවරයා විසින් පළාත්වලට පොලිස් බලය හැර සෙසු බලතල ලබාදිය හැකි බව සඳහන් කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්,
"ඕක හරියට යකාගේ නියපොතු කපල දැන් භයානක නැහැ කියල කියනව වගේ රැවටීමක් සහ ගොන් වැඩක්. බෙදුම්වාදීන් ඒකට එකඟවන්නේ පොලිස් බලතල නැතුව 13 සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම අවුලක් නැහැ කියලා ජාතික බලවේග ගොනාට ඇන්දවීමටයි.
13 වැනි සංශෝධනය භයානක වෙන්නේ ඒ මගින් පරමාධිපත්‍ය බලය බෙදීයන නිසයි. ජාත්‍යන්තර නීතියට අනුව එහෙම බෙදීගිය පරමාධිපත්‍ය ක්‍රියාත්ක කිරීමට ඉඩ නොදේ නම් වෙන්ව යාමේ අයිිතිය ලැබෙනවා. ඒ නිසා පොලිස් බලය නැතිව සෙසු බලතල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න ඉඩදීල ඉඩම් ප්‍රඥප්ති වගේ ප්‍රඥප්ති ගෙනල්ලා ඉඩම් බලය අයුතු ලෙස භාවිත කරන විට ඒක නවත්තන්න හැදුවොත් ගැටුම එනවා ජාත්‍යන්තරය පටලවා ගන්න. ඒක තමියි බෙදුම්වාදීන්ට ඕනෙ. ඔවුන්ට පොලිසියක් පෞද්ගලික ආරක්ෂක සමාගමක් ලෙස පිහිටුවාගන්න පුලුවන් ආරක්ෂාවට අදාළව පමණක්."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්