
අධ්‍යාපන ඇමැති රනිල්ගේ අධ්‍යාපන ධවල පත්‍රිකාව, ජනපති රනිල් ලෙස නැවත කරළියට
1980 දශකයේ අධ්‍යාපන ඇමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ හා සිසු විරෝධය නිසා හකුළාගත් අධ්‍යාපන ධවල පත්‍රිකාව දැන් නැවත කරළියට පැමිණ ඇති බව වාර්තා වේ.
නමුත් ධවල පත්‍රිකාවේ අන්තර්ගතයට "2048 දී පූර්ණ සංවර්ධිත ශ්‍රී ලංකාවක් සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව" නම් පිටකවරයක් දැමීමට කටයුතු යොදා ඇත.
ඒ සඳහා ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් අධ්‍යාපන ඇමැති ඇතුළත්ව අමාත්‍යවරුන් 10 දෙනෙකුගේ අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කර ඇති අතර, ඊට සහභාගිවීම සඳහා 25 දෙනෙකුගෙන් සමන්විත ඊනියා විද්වත් කමිටුවක් ද පත්කර ඇත.
රහසිගතව මෙම තීන්දු ගෙන ඇති බව සහ ඒ සඳහා 2023/4/24 දින අමාත්‍යමණ්ඩල තීන්දුවක් ගෙන ඇති බවද වාර්තා වේ.
මෙම ක්‍රියාවලියේ අවසාන අරමුණ ධවල පත්‍රිකාව නැවත ක්‍රියාත්මක කිරීම මගින් රාජ්‍ය පද්ධතිය දුර්වල කර පෞද්ගලික අධ්‍යාපනය දිරිමත් කිරීම බව ක්ෂේත්‍රයේ විද්වත්හු පවසති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
