මොන්ටිසෝරියේ සිට ලිංගික අධ්‍යාපනය දෙන්න යයි... ප්‍රකාශන එළිදැක්වීම මාර්තු 07 දා
පූර්ව ළමා විය සංවර්ධන අවධියේ සිට වැඩිහිටි ප්‍රජාව දක්වා ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා සම්පාදනය කරන ලද නව අධ්‍යාපන ප්‍රකාශන එළිදැක්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් කටයුතු යොදා ඇති බව ළමුන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පවසන අතර, 2024 මාර්තු 07 වැනි දින මෙම ප්‍රකාශන එළිදැක්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බව ස එම සංසදය සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්නගේ ප්‍රධානත්වයෙන් ළමුන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ විය.
ශ්‍රී ලංකාවේ බොහෝ ගැටලුවලට පදනම වන ලිංගික අධ්‍යාපනයට අදාළ පුද්ගලයන්ගේ සීමිත දැනුම වැඩිදියුණු කිරීමේ මූලික අරමුණින්, ලිංගික අධ්‍යාපනය පිළිබඳ මෙම අධ්‍යාපනික ප්‍රකාශන සකස් කර ඇති බව පර්යේෂණ මඟින් තහවුරු වී ඇති බව නිලධාරීහු සංසදය වෙත දන්වා ඇත.
මෙම අධ්‍යාපනික ප්‍රකාශන පෙර පාසල් දරුවන්ගේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා වැඩිහිටි ප්‍රජාව දක්වා ගැලපෙන පරිදි සකස් කර ඇත.
මෙම ලිංගික අධ්‍යාපන ප්‍රකාශන අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය සහ අනුමැතිය යටතේ අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් විසින් සම්පාදනය කර ඇති බව සංසදය හමුවේ අදහස් දක්වමින් නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
පළමු අදියර යටතේ මෙම ලිංගික අධ්‍යාපන ප්‍රකාශන ‘ඊ ප්‍රකාශන’ ලෙස ලබාදීමට යෝජිත අතර, සමාජයේ සෑම වයස් කාණ්ඩයකටම ලිංගිකත්වය පිළිබඳ විධිමත් දැනුමක් ලබාදීමෙන් සමාජය තුළ මතුවන අර්බුද රැසක් සමනය කර දරුවන් ආරක්ෂා කර ගත හැකි බව නිලධාරීන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්