සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කළේ රටේ ජනතාව ගන්නා ආහාරවල ඇති වස විස ගැන ඔහු කළ හෙළිදරව් කිරීම් නිසා දැයි යන්න සැකයක්
ඇල්පිටිය, පතිරාජවත්ත ප්‍රදේශයේ දී කරන්දෙණිය ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර මහතා වෙඩිතබා ඝාතනය කර තිබුනේ ඔහුගේ බාල පුතු පළමු වසරට ඇතුළත්ව පළමු දිනයේ පාසල වෙත රැගෙන යාමට සූදානම් වන අවස්ථාවේ දීය.
මුහුණ වසාගෙන නිවසට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු වෙඩිප්‍රහාර කිහිපක් එල්ල කර ඒ මහතාව ඝාතනය කර තිබිණි.
ඝාතනයට ලක්වූ රෝෂන් කුමාර මහතා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා ද වන අතර පසුගිය දා රටේ ආන්දෝදනයට තුඩුදුන් හෙළිදරව් කිහිපයක්ම ඒ මහතා විසින් සිදුකර තිබිණි.
රටේ පාරිභෝගිකයන් විසින් භාවිතයට ගන්නා දුඹුරුසීනි, රතු හාල්, මිරිස්කුඩු සහ සෝස් වර්ග පිළිකාකාරක ඩයි වර්ග යොදා සකස්කර ඇති ආකාරය පිළිබඳව ඔහු රට හුමුවේ හෙළිකර සිටියේය.
මෙම ඝාතනයට හේතුව මෙම ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීම් දැයි යන ප්‍රශ්නය මේ වන විට සමාජය තුළ දැඩි කතාබහකට ලක්ව ඇති පසුබිමක ඔහුගේ හෙළිදරව් කිරීම් අඩංගු වීඩියෝවක් පහතින් පළකරමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්