එට්කා අත්සන් කිරීම ඉතා බරපතළ තත්ත්වයක්... ඉන්දියාවේ ජාතික ආරක්ෂාව වගේම ලංකාවේ ජාතික ආරක්ෂාවත් තහවුරු විය යුතුයි - මොහොමඩ් මුසම්මිල් (වීඩියෝ)
ඉන්දියාව කියන සාධකය මෙරටට නොසලකා හැරිය නොහැකි දෙයක් බවත්, චීනයට ශ්‍රී ලංකාව සමග ඇති සම්බන්ධය ආර්ථිකමය සම්බන්ධයක් වුවද, ඉන්දියාවට ශ්‍රී ලංකාව සමග ආර්ථිකමය හා ආරක්ෂාව සම්බන්ධයෙන්ද සම්බන්ධයක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
දෙරණ රූපවාහිනයේ 'වාදපිටිය' හා එක්වෙමින් ඒ මහතා පවසන්නේ ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට ගැටලුවක් නොවිය යුතු බව පිළිගන්නා බවත්, එලෙසින්ම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවද තහවුරු විය යුතු බවත් ය.
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ සෛවරීභාවයට ගැටලු ඇති නොවිය යුතුය යන ස්ථාවරයේ තදින්ම සිටින බවද, වඩා හොඳම දේ නොබැඳි ප්‍රතිපත්තිය තුළ කටයුතු කිරීම බවද මුසම්මිල් මහතා පවසයි.
ඉන්දියාව පැත්තෙන් ගත්විට ඉන්දියාවට ලංකාව සම්බන්ධයෙන් විවිධ වුවමනාවන් තිබිය හැකි බවත්, හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු ප්‍රකාශයක් බවත් ඔහු පවසයි.
ආණ්ඩුව විසින් අත්සන් කිරීමට යන එට්කා ගිවිසුම මුලින්ම පැමිණියේ එට්කා ලෙසින් නොව 'සීපා' ලෙසන් බවද, සීපා ගිවිසුමේ අඩංගු භයානක කරුණු සහ තවත් දේවල් අඩංගු කර 'එට්කා' නමින් මෙම ගිවිසුම කරළියට පැමිණ ඇති බවද ඒ මහතා පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්