
හරීන් ප්‍රනාන්දුගේ ප්‍රකාශය ඉන්දියානු ආශිර්වාදයකින් තොරව මේ රටේ නායකත්වය ගන්න බැරි සියලු දේශපාලකයන්ගේ ප්‍රකාශයක් - නීතිඥ නුවන් බැල්ලන්තුඩාව (වීඩියෝ)
හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා 'ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බව පැවසීම' හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ ප්‍රකාශයක් පමණක් නොව ඉන්දියානු ආශිර්වාදයකින් තොරව මේ රටේ නායකත්වය ලබාගැනීමට බැරි සියලු දේශපාලකයන්ගේ ප්‍රකාශයක් බව දේශප්‍රේමී ජාතික බලවේගයේ මධ්‍යම මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.
රටේ ආර්ථිකය කඩාවට්ටවා, කෘෂිකර්මාන්තය හා දේශීය කර්මාන්ත බිඳ වට්ටවා ඉන්දියානු බල දේශපාලනයේ උවමනාවට අනුව කටයුතු කරන පාලකයන් අද රටට වී ඇති විපතට වගකිවයුතු බවත් ඒ මහතා පවසයි.
මෙරට අනාගත දරුපරපුරේ ද බලාපොරොත්තු බිඳ වට්ටවා ඉන්දියානු කොළණියක් බවට රට පත්කිරීමට දරන මේ උත්සාහය පරාජය කළ යුතු බවත් නුවන් බැල්ලන්තුඩාව මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(20) සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශය, අමාත්‍ය කාර්යාලය (ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ පුහුණු ආයතනය), ගාලුපාර, කොළඹ 03 යන ස්ථානයේදී පැවති හරීන්ව වහාම ඇමැතිකමින් නෙරපණු! ඉන්දියාවට රට විකිණීම නවතනු!: මහජන උද්ඝෝෂනයට එක්වෙමිනි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
