මිලින්ද මොරගොඩ යොදාගනිමින් ඉන්දියාව ගෝඨාභය බය කළ හැටි වෛද්‍ය වසන්ත බණ්ඩාර අනාවරණය කරයි (වීඩියෝ)
ලංකාවට මග වැරැද්දවීම සඳහා ඉන්දියා විසින් ඔත්තුකරුවන් යොදවා විවිධ කුමන්ත්‍රණ දියත් කළ බවත්, මෑත කාලීනව එසේ කළ බවට හොඳම නිදසුන ලංකාවේ රුපියල පා කිරීමට බලපෑම් කිරීම බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
දෙරණ රූපවාහිනී නාලිකාවේ දේශපාලන සංවාදයකට එක්වෙමින් ඒ මහතා පවසන්නේ ඉන්දියාවට මෙරටට බලපෑම් කිරීමට හැකිවූයේ රුපියල පා කිරීම හා රට බංකොලොත් යැයි ප්‍රකාශ කිරීම හරහා බවද, සොච්චම් ණය මුදලක් ලබාදී මෙරටට බලපෑම් කළ හැකි වූයේ එමගින් බවද ඒ මහතා පවසයි.
ණය ලබාදීමෙන් මෙරට මෙහෙයවීමට ඉන්දියාව මිලින්ද මොරගොඩ යොදාගනිමින් ගොඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව බිය වැද්දූ බවද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී හෙළිකරයි.
2022 මාර්තු මස 03 වැනිදා මහබැංකු මූල්‍ය මණ්ඩලය රුපියල පා කිරීම තාක්ෂණිකව වැරදි බවට තීන්දුවක් ගත් බවත්, ඉන් දින 4කට පසුව එංගලන්තය බලා පිටත්වගොස් සිටි මහබැංකු අධිපතිවරයාව කටාර් වලින් බස්සවා නැවත ගෙනවිත් පැය 12ක් ඇතුළත තාක්ෂණිකව වැරදි බව කියූ රුපියල පා කිරීමේ තීන්දුව ඒ අයුරින්ම ක්‍රියාත්මක කළ බවත් ඒ මහතා හෙළිකරයි.
එවකට මහ බැංකු අධිපතිව සිටි අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද මෙම ඇත්ත පිළිගත් බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්