අමූල් කියන්නේ ශක්තිමත්ම සමූපාකාර ජාලයක්... මීට අවුරුදු පහළොවකට දාසයකට කළිනුත් අමුල් බලන්න ගියා - අනුර අමූල් ගැන කියයි
තමන් ඉන්දියාවේ අමුල් කිරි කර්මාන්තය නිරීක්ෂණය සඳහා මීට අවුරුදු පහළොවකට දාසයකට කලින් ද ගිය බවත්, අමූල් පිළිබඳව එරට චිත්‍රපටයක් ද නිපදවා ඇති බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන සාකච්චාවලදී මෙම අමුල් පිළිබඳව වන චිත්‍රපටය පෙන්වා ඇති බවද හෙතෙම පවසයි.
අමුල් සමාගම ගොඩනැගී ඇත්තේ ශක්තිමත් සමූපකාර ක්‍රමයක් හරහා බවත් ඒ යටතේ ගොවියාට සියයට අසූවක ආදායමක් ලැබෙන බවත් ඔහු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය ගොඩනැගීම සඳහා ඔවුන්ගේ තාක්ෂණික සහාය ලබා ගැනීමට කැමති නමුත් මෙරට කිරි වෙළඳපොළ සම්පූර්ණ වශයෙන් අත්පත් කර ගැනීමට විරුද්ධ බවත් මෙවර ඉන්දීය සංචාරයේදී තමන් අමුල් සමාගම සමග පැවසූ බවත් ඔහු සඳහන් කරයි.
සිරස රූපවාහිනි නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන