ඉන්දීය සමාගම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන හෝටල් ජාලය අත්පත් කරගැනීමට සූදානම් - හරීන් හෙළිකරයි
ජනප්‍රිය තරු පහේ හිල්ටන් හෝටලයේ (Hilton Colombo) හිමිකාරීත්වය දරන Hotel Developers Lanka Ltd මිලදී ගැනීම සඳහා කෙටි ලැයිස්තුගත කර ඇති සමාගම් හතරෙන් තුනක්ම ඉන්දීය සමාගම් බවත්, බොහෝ විට එය ඉන්දියානු සමාගමකට යාමට ඉඩ අැති බවත්, සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු අනාවරණය කරයි.
ඔහු මේ බව පැවසුවේ පසුගියදා මුම්බායි හි පැවති ශ්‍රී ලංකා සංචාරක ජාලකරණ සන්ධ්‍යාවේදීය.
ප්‍රනාන්දු ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ, තවත් ඉන්දියානු සමාගම් දෙකක් සමඟ දැනට රජයේ අයිතිය යටතේ පවතින Grand Hyatt මිලදී ගැනීම සඳහාද අවසන් වටයට ඉදිරිපත්ව සිටින බවයි.
ආරුගම්බේ හි සුවිශේෂී රිට්ස් කාල්ටන් හෝටලයක් ඉදිකිරීමටද සැලසුම් සකස් කෙරෙමින් පවතින බවද ඇමැතිවරයා අනාවරණය කර ඇති අතර, ඉන්දියාවෙන් පිටත ඉන්දියානු හෝටල් සන්නාමයේ පළමු ව්‍යාපාරය සනිටුහන් කරමින් Intercontinental හෝටලයක් විවෘත කිරීම මෙන්ම, ITC Colombo මේ මාසය අවසන් වන විට ආරම්භ කරන බවද ඇමැතිවරයා එහිදී නිවේදනය කර ඇත.
තවද, ගලධාරි හෝටලය පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය වෙමින් පවතින අතර එය ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික හෝටල් සන්නාම සමූහයට එක් කරමින් Radisson Blu ලෙස නැවත නම්කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්