IMF නොයාම, රුපියල ස්ථාවරව පවත්වාගෙන යාම, බදු අඩු කිරීම, ණය ගෙවීම යන චෝදනාවලට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පිළිතුරු දෙයි
ආර්ථිකය අවපාතයට පුද්ගලයන් 8 දෙනෙකු නිරූපිත ලෙස නායකත්වය ලබා දී ඇති බවට වූ නඩු තීන්දුවේ දී තමන් ඇතුළු 8 දෙනාට එල්ල කර ඇති චෝදනා ලෙස ප්‍රකාශකර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම ප්‍රමාද කිරීම, රුපියල ස්ථාවරය පවත්වාගෙන යාම, බදු අඩු කිරීම, ණය ගෙවීම යන චෝදනා බවත්, අද වන විට මෙම කරුණු සම්බන්ධයෙන් එලෙස කටයුතු කළේ මක්නිසාදැයි ජනතාවට තේරුම් ගොස් ඇති බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
කොවිඩ් නිසා රට වසා දැමීමේ දී එලෙස රට වසාදැමීම නොකරන ලෙස දිගින් දිගටම තමන් ඉල්ලා සිටි බවද, රට වසාදැමීම නිසා රටේ ආදායම සහ ආර්ථික ක්‍රමවේදයන් සියල්ල නැතිවී ගිය බවද, එහි විපාක රටක් ලෙස විඳින්නට සිදුවූ බවද ඒ මහතා පවසයි.
තමන් මහ බැංකු අධිපතිකම දැරූ මාස 6ක කෙටි කාලසීමාවේ දී ඇමරිකානු ඩොලර් මිලියන 4950ක් ගෙනවිත් දී තිබුන බවත්, තවත් ඩොලර් මිලියන 10700ක් ගෙනෙන්න සැලසුම් කර තිබූ බවද කබ්රාල් මහතා පවසයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන