
IMF නොයාම, රුපියල ස්ථාවරව පවත්වාගෙන යාම, බදු අඩු කිරීම, ණය ගෙවීම යන චෝදනාවලට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පිළිතුරු දෙයි
ආර්ථිකය අවපාතයට පුද්ගලයන් 8 දෙනෙකු නිරූපිත ලෙස නායකත්වය ලබා දී ඇති බවට වූ නඩු තීන්දුවේ දී තමන් ඇතුළු 8 දෙනාට එල්ල කර ඇති චෝදනා ලෙස ප්‍රකාශකර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම ප්‍රමාද කිරීම, රුපියල ස්ථාවරය පවත්වාගෙන යාම, බදු අඩු කිරීම, ණය ගෙවීම යන චෝදනා බවත්, අද වන විට මෙම කරුණු සම්බන්ධයෙන් එලෙස කටයුතු කළේ මක්නිසාදැයි ජනතාවට තේරුම් ගොස් ඇති බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
කොවිඩ් නිසා රට වසා දැමීමේ දී එලෙස රට වසාදැමීම නොකරන ලෙස දිගින් දිගටම තමන් ඉල්ලා සිටි බවද, රට වසාදැමීම නිසා රටේ ආදායම සහ ආර්ථික ක්‍රමවේදයන් සියල්ල නැතිවී ගිය බවද, එහි විපාක රටක් ලෙස විඳින්නට සිදුවූ බවද ඒ මහතා පවසයි.
තමන් මහ බැංකු අධිපතිකම දැරූ මාස 6ක කෙටි කාලසීමාවේ දී ඇමරිකානු ඩොලර් මිලියන 4950ක් ගෙනවිත් දී තිබුන බවත්, තවත් ඩොලර් මිලියන 10700ක් ගෙනෙන්න සැලසුම් කර තිබූ බවද කබ්රාල් මහතා පවසයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
