ශ්‍රී ලංකා - රුසියා ද්විපාර්ශ්වික සබඳතා ගැන සෑහීමකට පත්වෙනවා... බටහිර පීඩනය නොතකා යුක්රේනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථව සිටීම රුසියාවට අවශ්‍යයි - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලිවාන් දගාරියන්
රුසියාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාවල වර්තමාන තත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බවත්, එසේ සෑහීමට පත්ව සිටින බව පෙන්වන හොඳම නිදසුන ඉහළ පෙළේ රුසියානු නියෝජිත පිරිස පසුගියදා ශ්‍රී ලංකාවේ කළ සංචාරය බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලිවාන් දගාරියන් මහතා පවසයි.
බටහිර පීඩනය නොතකා යුක්රේනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථව සිටීම රුසියාවට අවශ්‍යයි බවද, ආරක්ෂක සහයෝගිතාව සම්බන්ධයෙන් ගත් කළ ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කරන්නේ ශ්‍රී ලාංකිකයන් සඳහා වන අධ්‍යාපනය පිළිබඳව බවද ඒ මහතා පවසයි.
මේ පිළිබඳව කරුණු සඳහන් ශ්‍රි ලංකාවේ රුසියානු තානාපති ලිවාන් දගාරියන් මහතා සමඟ ඩේලි මිරර් පුවත් පතේ මාධ්‍යවේදී කැළුම් බණ්ඩාර මහතා කළ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය පහළින්...
බටහිර පීඩනය නොතකා යුක්රේනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථව සිටීම රුසියාවට අවශ්‍යයි...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන