අනුර ඉන්දියාවේ අමුල් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක... ලංකාවේ සිදුකිරීමට යන ආයෝජන ගැනත් සාකච්ඡා කරයි
ඉන්දියාවේ සංචාරක නිරත වන ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඇතුළු පිරිස ඉන්දියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන ආයතනය වන අමුල් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.
එහිචී එහි ප්‍රධාන නිලධාරීන් හමුවී එහිදී අදහස් හුවමාරු කරගෙන ඇති අතර, අමුල් ආයතන විසින් ශ්‍රී ලංකාවේ සිදුකිරීමට යන ආයෝජන පිළිබඳව ද ඔවුන් සිහිපත් කර ඇති බව වාර්තා වේ.
ඒ පිළිබඳව දැනට ශ්‍රී ලංකාවේ මතුවී ඇති ගැටලු හා අනාගතයේදී ඇතිවිය හැකි වර්ධනයන් පිළිබඳව නියෝජිත පිරිස පෙන්වා දී තිබේ.
අමුල් සමාගම විසින් තම ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ අමුල් සමාගම අතර ඒකාබද්ද ව්‍යාපාර පිළිබඳ ධනාත්මක සාකච්ඡාවක් එහිදී පැවැති බවයි.
ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය ඵලදායිතාව වැඩි දියුණු කිරීමටත් ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය නවීකරණය කිරීමටත් එය උපකාරී වනු ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබේ.
එහිදී තම නිෂ්පාදනාගාරයෙන් මෙහෙයුම් සහ වැඩ කටයුතු සම්බන්ධයෙන් නියෝජිත පිරිස අගය කිරීමකට ලක් කළ බවත් පවසන සමාගම නුදුරු අනාගතයේදීම කිරි නිෂ්පාදන මෙහෙයුම් සඳහා ස්ථිර සහයෝගිතාවයක් අපේක්ෂා කරන බවද සඳහන් වෙයි.
මේ අතර, ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය සඳහා අමුල් ආයතන මැදිහත් වෙමින් ඇති අතර මිල්කෝ ආයතනයේ අවස්ථා කිහිපයකදීම ඊට විරුද්ධ සේවක විරෝධතා දියත් විය.




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..