13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමෙන් පුරාවස්තු සන්හාරය තවත් වේගවත් වෙනවා... ‘හිමාලයා’ ප්‍රකාශනය ගැන බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයෙන් නිවේදනයක්
13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමෙන් සිදුවන්නේ උතුරට එක නීතියකුත් දකුණට තව නීතියකුත් ක්‍රියාත්මක වීම බවත් එමගින් පුරාවිද්‍යා බලතල පළාත් සභා සතුවීමෙන් දැනට මහා පරිමාණයෙන් සිදුකරන පුරාවස්තු විනාශය තවදුරටත් කරගෙන යෑමට ඉඩ ලැබෙන බවත් බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය නිකුත් කර ඇති ප්‍රකාශයක සඳහන් වේ.
ගෝලීය දෙමළ සංසදය සහ භික්‍ෂූන් කිහිපනමකගේ අත්සනින් නිකුත් කර ඇති හිමාලයා ප්‍රකාශනය පිළිබඳ අදහස් දක්වමින් මෙම ප්‍රකාශය නිකුත් කර තිබේ.
බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ සභාපති දිවියාගන යසස්සී, සමලේකම්වරුන් වන තිරිකුණාමලයේ ආනන්ද, මහාචාර්ය අගලකඩ සිරිසුමන යන නාහිමිවරුන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම ප්‍රකාශය මගින් ඊළඟ මැතිවරණයට පෙර නොපමාව 13 වන සංශෝධනය හා බලය යෙදීම ගැන තම මතය ප්‍රකාශ කරන ලෙස සියලු දේශපාලනඥයන්ගෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම පොලිස් බලතල ඉඩම් බලතල ද රිසි සේ සැකසීමට බෙදුම්වාදීන්ට ඉඩලැබීම ඛේදජනක අමනෝඥ ක්‍රියාවකැයි ද එමගින් අවධාරණය කර තිබේ.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්