සුදු ජාතිකයන් සාමය සැමවිටම පාවිච්චි කළේ යුද්ධය පවත්වාගෙන යාමටයි... ලෝකයේ රටවල් යටත් කරගැනීමට යුද්ධය වෙනුවට ඔවුන් යොදාගත්තේ ගිවිසුම් - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සුදු ජාතිකයන් ලෝකයේ රටවල් යටත් කිරීමට යුද්ධය වෙනුවට පාවිච්චි කළේ ගිවිසුම් බවත්, ඊනියා නිදහස ලබාදීමෙන් පසු අධිරාජ්‍යය පවත්වාගෙන යාම සඳහා ඔවුන් ගිවිසුම් යොදාගත් බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ලංකාවේ ද එය එසේම සිදුවූ බවද, උඩරට ගිවිසුමේ වගන්ති 11ක් තිබූ බවද ඒ මහතා පවසයි.
ඊට පෙර වගන්ති 26ක් සහිත ගිවිසුමක් කීර්ති ශ්‍රී රාජසිංහ රජු සහ ලංදේසි ආණ්ඩුකාරවරයා අතර අත්සන් කළ බවද එම ගිවිසුමත් උඩරට ගිවිසුම මෙන්ම කඩකළ බවද ඒ මහතා සඳහන් කරයි.
1597 දී දොන්ජුවන් ධර්මපාල අභාවයට පත්වූ පසු අවුරුද්දක් යනවිට පෘතුගීසීන් විසින් ද මල්වානේ ගිවිසුම පවත්වාගෙන ගිය බවද සාමය සැමවිටම ඔවුන් පාවිච්චි කළේ යුද්ධය පවත්වාගෙන යාම සඳහා බවද වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙයි.
ජෝන් ඩොයිලිලා සහ ඔහුගේ ස්වාමිවරු මේ රටේ මිනිසුන් සමග ගනුදෙනුව ලේසි නැති බව තේරුම්ගත් බවත් පවසන ඒ මහතා 2009 දී මෙරට යුද්ධය අවසන් වූ පසු අමෙරිකාවේ සෙනට් සභාව විසින් පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත් එහි සඳහන් වූයේ යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු උපාය මාර්ග නැවත කෙසේද යන්න බවත් පෙන්වා දෙයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..