
ෆොන්සේකාට සජබ මහලේකම්ගෙන් ප්‍රහාරයක්
සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරන්නේ සමගි ජන බලවේගය විසින් පසුගියදා පවත්වන ලද විරෝධතාවය පිළිබඳව එහි සභාපති සරත් ෆොන්සේකා මහතා විසින් කරන ලද ප්‍රකාශය හෙළා දකින බවයි.
පක්ෂයේ සභාපතිවරයා වන සරත් ෆොන්සේකා මහතා පක්ෂය ඇතුළේ කතා කළ යුතු කාරණා එළියේ කතා කරනවාට තමන් විරුද්ධ බවත් ඔහු පැවසීය
මාධ්‍ය හමුවේ ඔහු මෙම අදහස් පළ කරන ලදී.
“සරත් ෆොන්සේකා මහතා සභාපති. ඇතුළෙ කතා කරන්න ඕන ඒව එළියෙ කතාකරනවට නම් මම විරුද්ධයි. සමහර අය හිතේ අමාරුවට කරන ප්‍රකාශ තියෙනවා. සමහර අය යම් යම් ද්වේශයෙන් කරන ප්‍රකාශ තියෙනවා. ඒ ප්‍රකාශය ගැන මම හෙලාදකිනවා. මම ඊට වැඩිය ඒ ගැන මුකුත් කියන්නේ නැහැ. පක්ෂයේ සභාපති ඊට වැඩිය වගකීමෙන් කතා කරන්න ඕනා.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
