චීනයෙන් ඉන්දියාවට එල්ල වන තර්ජනය මතුවන්නේ ශ්‍රී ලංකාව හරහායි - වයිකෝ ඉන්දීය රජයට කියයි
ඉන්දියාවේ MDMK පක්ෂයේ ප්‍රධාන ලේකම් සහ රාජ්‍ය සභා මන්ත්‍රී වයිකෝ එරට ආරක්ෂක ඇමැති රාජ්නාත් සිංගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලි නුවර පැවති සර්ව පාක්ෂික රැස්වීමක් අමතමින් පවසා ඇත්තේ, චීනය හම්බන්තොට වරායක් ඉදිකර ඇති බැවින් චීනයෙන් රටට එල්ල වන තර්ජනය මුලින්ම දකුණින් මතුවන බව ඉන්දීය රජය වටහාගත යුතු බවයි.
චීනය ශ්‍රී ලංකාවට ඇතුළු වීමෙන් එල්ල වන තර්ජනය සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතාව හසුරුවන ලෙස ද ඔහු ඉන්දීය රජයෙන් ඉල්ලා තිබේ.
මේ වන විට ඉන්දීය ධීවරයන් 800කට අධික පිරිසක් මිය ගොස් ඇති බවත්, ධීවරයින්ගේ ජීවිතවලට සහ බඩු බාහිරාදියට ආරක්ෂාවක් නොමැති බවත් පවසමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙමළ ධීවරයින්ට එල්ල කළ බව කියන ප්‍රහාරය සම්බන්ධයෙන් ද ඔහු රාජ්නාත් සිංගේ අවධානය යොමු කළ බව MDMK පක්ෂයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එහිදී ඔහු තමිල්නාඩු ආණ්ඩුකාර ආර්.එන්. රවීට චෝදනා කර ඇත්තේ, වෙනත් ප්‍රශ්න ගැන කතාකළ ද අවශ්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් කතානොකරන බව පවසමිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන