IMF දෙවැනි වාරිකයට කැපකිරීම් 110ක්
ශ්‍රී ලංකාව ලබා දී ඇති ආධාර වැඩසටහනේ දෙවැනි සමාලෝචනය ආරම්භ කරන කාලය වනවිට ඉටු කිරීමට නව කැපවීම් 75 ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
එසේම පසුගිය වසර අවසාන වනවිට ඉටු කළ යුතුව තිබූ කැපවීම් 27 ක ඉටු කළ යුතු දිනයන් වෙනස් කිරීමට හෝ දීර්ඝ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන ඇතැයිද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කරයි.
නොවැම්බර් මස අවසන් වනවිට ඉටුකළ යුතුව තිබූ කැපවීම් 73 න් 60 ක් ප්‍රමාදයක් සහිතව ශ්‍රී ලංකාව ඉටුකර ඇති බවත් ඉටුකර නොමැති කැපවීම් 13 න් 8 ක් ඉදිරියට ගෙන ඇති බව හා ඉතිරි කැපවීම් 5 නැවත ඉටුකළ නොහැකි කැපවීම් වන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
ඒ අනුව නව කැපවීම් 75 ක් පසුගිය වසර අවසාන වනවිට ඉටු කළ යුතුව තිබූ කැපවීම් 27 ක් සහ නොවැම්බර් මස අවසන් වනවිට ඉටුකළ යුතුව තිබූ කැපවීම් 8 ක් එකතු වී දෙවැනි සමාලෝචනය ආරම්භ කරන විට ඉටුකළ යුතු කැපවීම් 110 සැදී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තුන්වැනි සමාලෝචනයට අයි.එම්.එෆ්. පිරිසක් ළඟදීම ශ්‍රී ලංකාවට
සුමන්තිරන්ට විදේශ ඇමැතිකම දී ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ රට බෙදන කොන්දේසිවලට ආණ්ඩුව එකඟ වෙලා - ගම්මන්පිලගෙන් ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක් (වීඩියෝ)
සහල් ඒකාධිකාරයක් පවත්වාගෙන යන්නේ මේ රටේ මහා පරිමාණ මොල්හිමියො පස් දෙනෙක්... ගොවියා සූරා කාලා, පාරිභෝගිකයා විනාශ කරලා, ආණ්ඩු මට්ටු කරන ඔවුන්ගේ සෙල්ලමට තිත තියන්න ඕනේ - අනුරාධ තෙන්නකෝන්
ආණ්ඩුව එක්ක එකට වැඩකරන්න සුමන්තිරන්ලා සූදානමින්
දශක ගණනාවකට පසු ස්පාඤ්ඤයේ දරුණුතම ගංවතුරෙන් දුසිම් ගනනක් මිය යයි (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ ඇගයීමක් කිරීමට චීනය කටයුතු කරනවා - ශ්‍රී ලංකාවේ චීන තානාපති
බොරු කියපු නිසා හරිනි අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි - හිටපු ජනපති රනිල් කියයි
"The Island" පුවත් පතේ ලින් ඔකර්ස් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නන් විසින් මෙහෙයවනු ලබන්නෙක්දැයි සැකයි - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
කියුබාවට අත නොතබනු!එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ලෝක ජනයා ඇමරිකාවට තදින් කියයි
පාස්කු ප්‍රහාර විමර්ශන කමිටු වාර්තාවලින් චෝදනා ලැබූ රවි, ශානි රජයේ ඉහළ තනතුරුවල රඳවා ගැනීම සදාචාරාත්මක ද? - ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනපති අනුරගෙන් අසයි
මග පෙන්වන විපක්ෂයක භූමිකාව ඉෂ්ඨ කිරීම වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා... තරුණ්‍යයේ හීන මියගිය බිමක එම හීන යථාර්ථයක් කිරීම වෙනුවෙන් කැප වෙනවා - උවිඳු මහනුවරදී කියයි
රන්ජන්ගේ පක්ෂය පුපුරයි! ඇතුළේ ගේම් රැසක් හෙළිවෙයි (වීඩියෝ)
රවි සහ ශානි පාස්කු ප්‍රහාරයේ විමර්ශන සිදු කළ යුතුම යැයි ආණ්ඩුව කියන්නේ ඊබ්රහීම්ව බේරගන්න... තමන්ගේ සගයන් බේරාගන්න ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍ය කුඩුපට්ටම් කරන්න සැරසෙනවා - ගම්මන්පිලගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් (වීඩියෝ)
ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නගාසිටුවීමට රුසියාවේ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති පොරොන්දු වෙයි
අනාගත චීන-එක්සත් ජනපද සබඳතා මහා බල ගැටුමේ ඛේදවාචකය සම්බන්ධයෙන් මම ඉදිරිපත් කරන න්‍යාය වැරදි බව ඔප්පු ඇතැයි මම බලාපොරොත්තු වනවා- චිකාගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝන් මර්ෂයිමර්
රනිල්ට උත්තර දෙන්න හරිනි බබාට බැරිනම් විජිත හේරත්ට හෝ අනුර දිසානායකට කොන්ද පණ තියෙන්න ඕනෙ! - ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාර