
සෞඛ්‍ය සේවයේ අලුත් පරිච්ඡේදයක් අරඹන්න සියලු වෛද්‍ය සංගම් එකට එක්වෙති
වෛද්‍ය සේවාවේ අනාගතය වෙනුවෙන් සියලු වෛද්‍ය සංගම් එක්ව නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනය ඇතුළු සියලු ක්ෂේත්‍රවල වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකකිරීමට නියමිත අතර, ඒ සඳහා විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) දිනයේ පැවැත්වු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කරයි.
මේ පිළිබඳව අදහස් දක්වන ඒ මහතා,
"මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ඉදිරියේ දී රටට බරක් නොදැනෙන විදියට සහ මේ රටේ ජනතාවට ගුණාත්මක සේවාවක් සපයන්න පුළුවන් ක්‍රමවේදයක් අපි කතා කළ යුතුයි. ඖෂධවලට අපි වැයකරන මුදලට සාපේක්ෂව ජනතාවට කොහොමද වැඩි සේවාවක් ලබාදෙන්නේ. මේ මුදලට අපි සාධාරණයක් කරන්නේ සහ මේ සේවාව මීට වඩා අඩු වියදමකින් දෙන්න පුළුවන් කොහොම ද කියන කාරණය ගැන ඊයේ සාකච්ඡා වුණා. එකඟතාවයකට ආවා පොදු කමිටුවක් යටතේ මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය අලුත් පරිච්ඡේදයකට අරන් යන්න."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
