
ජනපති රනිල් රණවිරුවන් පාවා දෙන්න ගෙනා 8 වැනි පනත සත්‍ය සෙවීමේ කොමිසම පනතයි... මෙය අතිශයෙන් භයානක පනතක් - ආචාර්ය ගුණදාස අමරසේකර
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට සැරසෙන සත්‍ය සෙවීමේ කොමිසම පනත අතිශයෙන් භයානක පනතක් බවත්, රටේ ජනතාව තුළ ඒ පිළිබඳව අවබෝධයක් නැති බවත් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.
ජනාධිපතිවරයා ඉකුත් දා උතුරේ සංචාරයකට ගිය අවස්ථාවේ දී ද මෙම පනතට ජනවාරි මාසය තුළ පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට කටයුතු කරන බව පවසා ඇති බවද ඒ මහතා පවසයි.
ගුණදාස අමරසේකර මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
මෙම පනත පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල මන්ත්‍රීන්ට මෙන්ම පොහොට්ටුව නියෝජනය කරන මැති ඇමැතිවරුන්ටද අවබෝධයක් නැති බවත්, අවබෝධයක් ඇති පිරිස ද ඒ පිළිබඳව කිසිවක් කතා නොකරන බවත් ඒ මහතා පවසයි.
රණවිරුවන්ගේ කරපිටින් බලයට පැමිණි නායකයන්ද මෙසේ නිහඬව සිටිමින් රණවිරුවන්ව පාවාදීම අනුමත කළ නොහැකි බවත්, රනිල් වික්‍රමසිංහ මහතා රණවිරුවන් පාවාදීම වෙනුවෙන් පනත් 7ක් ඉදිරිපත් කර ඇති බව හා 8 වැනි පනත ලෙස මෙම පනත ගෙනවිත් ඇති බවත් ගුණදාස අමරසේකර මහතා වැඩිදුරටත් පවසයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
