ඉදිරි ජනපතිවරණයේ දී ආණ්ඩුවේ අපේක්ෂකයා තබන ලෝක වාර්තාව ගැන ගම්මන්පිල දැන් තියාම කියයි
ඉදිරි ජනාධිපතිවරණයේදී ආණ්ඩුව පාර්ශ්වය නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයා ලෝක වාර්තාවක් තැබීමට ඉඩ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
පිවිතුරු පෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
‘පසුගිය පාර්ලිමේන්තු මැතිවරනයේදී එජාපය ගත්තේ ඡන්ද ලක්ෂ 3යි. ලක්ෂ 100න් ලක්ෂ 3 කියන්නේත් 3%ක්. එජාපයත් 3% මානසිකත්වයට ඇවිත් බවයි පේන්නේ. ඡන්ද ලක්ෂ 3ක් ගත්ත එජාපය ඊලග මැතිවරනයේදී ඡන්ද ලක්ෂ 100ක් ගන්න මෙරට ජනතාව එජාප ආණ්ඩුව ගැන ප්‍රසාදයෙන් ඉන්න ඕනෑ. මේ ආණ්ඩුවේ අදූරදර්ශී වැඩ පිලිවෙල නිසා ජනතාව ආණ්ඩුවට වෛර කරමින් ඉන්නේ. එලවන්න ලැබෙන්නේ කොයි මොහොතේදැයි බලාගෙන ඉන්නේ.
ඊළඟ ජනාධිපතිවරනයේදී ආණ්ඩුවේ අපේක්ෂකයා ලබාගන්නේ ජනාධිපතිවරණයකදී ආණ්ඩුවේ අපේක්ෂකයෙක් ලබාගන්නා ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රථිශතය. ඒක ලංකා වාර්ථාවක් විතරක් නෙවෙයි ඇතැම් විට ලෝක වාර්ථාවක් වෙනන් ඉඩ තිබෙනවා.’
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන