
ඉදිරි ජනපතිවරණයේ දී ආණ්ඩුවේ අපේක්ෂකයා තබන ලෝක වාර්තාව ගැන ගම්මන්පිල දැන් තියාම කියයි
ඉදිරි ජනාධිපතිවරණයේදී ආණ්ඩුව පාර්ශ්වය නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයා ලෝක වාර්තාවක් තැබීමට ඉඩ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
පිවිතුරු පෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
‘පසුගිය පාර්ලිමේන්තු මැතිවරනයේදී එජාපය ගත්තේ ඡන්ද ලක්ෂ 3යි. ලක්ෂ 100න් ලක්ෂ 3 කියන්නේත් 3%ක්. එජාපයත් 3% මානසිකත්වයට ඇවිත් බවයි පේන්නේ. ඡන්ද ලක්ෂ 3ක් ගත්ත එජාපය ඊලග මැතිවරනයේදී ඡන්ද ලක්ෂ 100ක් ගන්න මෙරට ජනතාව එජාප ආණ්ඩුව ගැන ප්‍රසාදයෙන් ඉන්න ඕනෑ. මේ ආණ්ඩුවේ අදූරදර්ශී වැඩ පිලිවෙල නිසා ජනතාව ආණ්ඩුවට වෛර කරමින් ඉන්නේ. එලවන්න ලැබෙන්නේ කොයි මොහොතේදැයි බලාගෙන ඉන්නේ.
ඊළඟ ජනාධිපතිවරනයේදී ආණ්ඩුවේ අපේක්ෂකයා ලබාගන්නේ ජනාධිපතිවරණයකදී ආණ්ඩුවේ අපේක්ෂකයෙක් ලබාගන්නා ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රථිශතය. ඒක ලංකා වාර්ථාවක් විතරක් නෙවෙයි ඇතැම් විට ලෝක වාර්ථාවක් වෙනන් ඉඩ තිබෙනවා.’
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
