අවිආයුධ සමග පුද්ගලයෙකු මාවනැන්ලේ නිවසකින් අත්අඩංගුවට..
පිස්තෝල බවට සැකකල හැකි ගිනිඅවි 2ක් හා බෝර 12 වර්ගයේ උණ්ඩ ඇතුළු ආයුධ කිහිපයක් සමග පුද්ගලයෙකු කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒ්කකය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇත.
පුද්ගලයෙකු සතුව ගිනි අවියක් තිබෙන බවට ලද තොරතුරකට අනුව එම ඒකකය සිදුකළ වැටලීමකදී මෙම ආයුධ සොයාගැනීමට හැකිවී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොම්මදු තව්ෆික් මොහොමඩ් අස්කි නමැත්තෙකු වන අතර, ඔහු කිරිගල හන්දිය, මුරුතවෙල, මාවනැල්ල ප්රදේශයේ නිවසක සිටියදී ආයුධ සමග මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සන්තකයේ තිබී හදුනානොගත් පිස්තෝල අවි 2ක්, මැගසින් 5ක්, ඊයම් බෝල 156ක්, බෝර 12 ගිනිඅවි සඳහා භාවිතා කරනු ලබන උණ්ඩ 20ක්, ඊයම් කැබලි ලෙස ඇති ඊයම් ග්රෑම් 47යි මිලග්රෑම් 360ක් සොයාගෙන තිබේ.
එමෙන්ම බෝර 12 ගිනි අවි සඳහා භාවිතා කරන ලී බට් (1), තලය අඟල් 5ක් පමණ දිගින් යුත් තියුණු උලක් සහිත පිහියක්, I PHONE 13වර්ගයේ ජංගම දුරකථනයක් මෙහිදී පොලිසිය සිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ආයුධ සමග මාවනැල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
දොස්තරලා දැඩි වෘත්තීය ක්රියාමාර්ගයක.. රට පුරා විරෝධතා කැඳවයි..
රුපියල් බිලියන 7.7ක අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය සොයන්න ජනපති අනුරාධපුරයට යයි..
රාජ්ය ආයතන 34ක් මුළුමනින්ම වසා දානවා.. - ජනපති
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නොවැම්බර් 18 දාට..
කලාපයේ වැඩිම ගෘහස්ථ විදුලි ගාස්තුව ලංකාවේ.. - SenFin
ඥාණසාර හිමි වෙනුවෙන් සත්යග්රහයට අධිකරණ නියෝගයක්.. ඉවත් කරන්න පොලිසිය පැමිණීමෙන් උණුසුම් තත්වයක්..
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්