අග්බෝ ඇතු සොයා විශේෂ මෙහෙයුමක්.. වෙඩි ප්රහාරයට ලක්ව ඇති බවට සමාජ මාධ්යයේ පුවත්..
ආරක්ෂක අමාත්යාංශ ලේකම්වරයාගේ නියෝග මත අග්බෝ හස්තියා සෙවීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති බව පරිසර අමාත්යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්යාංශය පැවසුවේ අග්බෝ ඇතු සොයා ගැනීමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් පරිසර අමාත්යවරයා සහ ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවති බවය.
ඒ අනුව ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා විසින් අග්බෝ ඇතු සොයා ගැනීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් පිටත් කර ඇති බවද අමාත්යාංශය සඳහන් කළේය.
මෙම කණ්ඩායම මගින් අග්බෝ ඇතා සිටින ස්ථානය හඳුනාගනිමින් ඇතාගේ ආරක්ෂාව තහවුරු කිරීම සිදුවනු ඇති බවද අමාත්යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
මේ අතර, ‘අග්බෝ’ හස්තියා යළිත් වරක් වෙඩි ප්රහාරයට ලක්ව ඇති බවට මේ වනවිට සමාජ මාධ්ය ඔස්සේ පුවතක් පලවේ.
මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා පවසා ඇත්තේ මෙතෙක් එවැනි නිල තොරතුරක් වාර්තා නොවූ බවය.
අවසන්වරට ‘අග්බෝ’ පසුගිය සිකුරාදා (16) තිරප්පනේ ප්රදේශයේ සැරිසැරූ බවට වනජීවී නිලධාරීන් දැක ඇති අතර, ඒ අවස්ථාවේදී හස්තියා එවැනි වෙඩි ප්රහාරයකට ලක්ව සිට බවට නිරීක්ෂණය නොවූ බව ඔහු පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඔබ නිසා ඔබේ ජාතික අනන්යතාව අහිමි වෙමින් පවතීද?..
අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති..
ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්ය අගලකඩ සිරිසුමන හිමි
ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්යවශ්ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..
භික්ෂු සත්යග්රහයට පහර දීමක්..?
ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්යාංශය
නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..
ප්රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?
ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක..
මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්රකාශයක්..
ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්
දූෂිත අමාත්යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි
යුක්රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්රම්ප්ගෙන් චෝදනාවක්!
ඩොලර් මිලියන 130ක සෞදි කොහුබත් ගනුදෙනුව අහිමි වූ හැටි මෙන්න..