නරකයි කියූ ඉංග්රීසි ආණ්ඩුකාරයන් පවා මහා සංඝරත්නය පිළිගත්තේ අසුන් පනවා, ගිලන්පස පූජාකරලා.. අද මහා සංඝරත්නය පිළිගන්නේ බැරියර් දාලා, පොලිසිය දාලා.. - ආචාර්ය චන්න ජයසුමන
රටම එකතු වී පසුගිය දවස්වල වස් කවියක් කියූ බවත්, එය දැන් වැඩකරමින් ඇතිබව පෙනෙන්නට ඇති බවත්, මහා සංඝරත්නයට ආණ්ඩුව විසින් සැලකූ හැටි පසුගිය දිනවල දුටු බවත් සර්වජන බලය දේශපාලන පක්ෂයේ උප සභාපති ආචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
නරකම යැයි කියූ ඉංග්රීසි ආණ්ඩුකාරවරු දෙදෙනා වූයේ රොබට් බ්රන්ඩ්රික් සහ ටොරින්ටන් වුවද ඔවුන් මහා සංඝරත්නය පිළිගත්තේ අසුන් පනවා, ගිලන්පස පූජාකරමින් බවත් පවසන ඒ මහතා, වර්තමාන ආන්ඩුව මහා සංඝරත්නය පිළිගත්තේ බැරියර් දමා පොලිසිය දමා බවත් සඳහන් කරයි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඔබ නිසා ඔබේ ජාතික අනන්යතාව අහිමි වෙමින් පවතීද?..
අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති..
ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්ය අගලකඩ සිරිසුමන හිමි
ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්යවශ්ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..
භික්ෂු සත්යග්රහයට පහර දීමක්..?
ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්යාංශය
නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..
ප්රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?
ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක..
මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්රකාශයක්..
ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්
දූෂිත අමාත්යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි
යුක්රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්රම්ප්ගෙන් චෝදනාවක්!
ඩොලර් මිලියන 130ක සෞදි කොහුබත් ගනුදෙනුව අහිමි වූ හැටි මෙන්න..