කාවන්තිස්ස හස්තියා මිය යයි.. පරිසරවේදීන් ස්වාධීන මරණ පරීක්ෂණයක් ඉල්ලයි..
මෙරට සිටින විශාලතම දළ යුගල සහිත හස්තියා ලෙස සැලකෙන කාවන්තිස්ස ඇතා ඊයේ (16) රාත්රියේ ජීවිතක්ෂයට පත්විය.
මෙම හස්තියාට ගල්ගමුව - සියඹලන්ගමුව ප්රදේශයේ වෙල්යායක වැටී තිබියදී ප්රතිකාර කිරීම ඊයේ ආරම්භ කළේ වනජීවී නිලධාරීන්ගේ මෙන්ම යුධ හමුදාවේද මැදිහත්වීමෙන්.
හස්තියාගේ ඉදිරි දකුණු පාදයේ වෙඩි වැදීමකින් ඇති වූ බව කියන තුවාලයකට පසුගිය දින කිහිපයේ සිට මෙලෙස ප්රතිකාර කරමින් සිටින අතරතුරයි ඊයේ රාත්රියේ මෙම හස්තියා මියගොස් තිබුණේ.
මෙවන් පසුබිමක කාවන්තිස්ස හස්තියාට ප්රතිකාර කටයුතු සඳහා අවශ්ය වුවහොත් විදේශීය වෛද්ය කණ්ඩායමක සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව පරිසර අමාත්යාංශය ඊයේ ප්රකාශ කළේය.
කෙසේ වෙතත්, පරිසරවේදීන් සඳහන් කළේ, හස්තියාට නිසි ලෙස ප්රතිකාර නොලැබුණු බවයි.
මේ අතර, කාවන්තිස්ස හස්තියා මියයාම සම්බන්ධයෙන් ස්වාධීන මරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බව පරිසරවේදී නයනක රන්වැල්ල ප්රකාශ කළේය.
ඔහු කියා සිටියේ හස්තියාට වෙඩිතැබුවේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන්ද විමර්ශනය කළ යුතු බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක..
මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්රකාශයක්..
ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්
දූෂිත අමාත්යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි
යුක්රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්රම්ප්ගෙන් චෝදනාවක්!
ඩොලර් මිලියන 130ක සෞදි කොහුබත් ගනුදෙනුව අහිමි වූ හැටි මෙන්න..
ඥානසාර හිමිගේ නිදහස පතා මහ සඟරුවන ජනපති කාර්යාලය අසළ රැය පහන් කරති..
මාලිමාවට ඡන්දය දුන්න එම ගැන කණගාටු වෙනවා.. තඹුත්තේගම වීරයා බන්ධනාගාර කොමසාරිස්ට කළින්ම පැන්නා.. - මහාචාර්ය පූජ්ය පාතේගම ඤානිස්සර හිමි
ආණ්ඩුව බෞද්ධ උරුමය විනාශ කරනවා කියලා ජාතික සංවිධාන එකමුතුව බිල්ලෙක් මවන්න හදනවා.. අනුරාධපුර ඇතුල් නගරයේ ජනතාව නැවත පදිංචි කරන්න අක්කර 200ක් වෙන්කරලා තියෙන්නේ.. - ඇමති වසන්ත සමරසිංහ
ඥාණසාර හිමි නිදහස් කරන තුරු විරෝධය අඛණ්ඩව..
මැදපෙරදිග බල තුලනය වෙනස් කරමින් සවුදිය චීනයේ සහාය පතයි.. - ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
එක්සත් රාජධානියේ නව රැකියා පහකින් හතරක්ම විදේශිකයන්ට – වාර්තාවක් පවසයි
ඉන්දීය දේශසීමා උපාය නිසා චීන–ඉන්දීය සබඳතා නැවතත් අර්බුදයකට.. ස්ථාන නාම වෙනස් කිරීමට චීනයෙන් දැඩි විරෝධයක්..
ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්න යෝජනාවක්.. - ජ්යෙෂ්ඨ නීතිඥ කල්යානන්ද තිරාණගමගෙන් විශේෂ හෙළිදරව්වක්
ලාල් විජේනායක කමිටු වාර්තාවේ ව්යවස්ථා ප්රතිසංස්කරණ යෝජනා වර්තමාන ආණ්ඩුවේ ක්රියාමාර්ගවලින් තහවුරු වෙන්නේ මෙහෙමයි.. නිරාගමික රාජ්යයකට යන ගමන..
සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන අද කොළඹට..