News Category
From Date
To Date
Maximum Number of Result

නිදහසේ පාද යාත්‍රාවේ භික්ෂූන්වහන්සේ හමුවට පැමිණි ජනපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් ‘මාසයක කාලයක්’ ඉල්ලයි..

Oct 15, 2026 at 07:21 PM
|

නිදහසේ පාද යාත්‍රාවේ වැඩසිටි භික්ෂූන්වහන්සේ හමුවීමට පැමිණි ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට පැමිණි නිලධාරීන් දෙදෙ‍ෙනක් මේ සඳහා මාසයක කාලයක් ලබා දෙන ලෙසට ඉල්ලා සිටියේය.

එහිදී භික්ෂූන්වහන්සේ එයට විරෝධය පළ කළහ.

එහෙත් එම නිලධාරීන් දෙදෙනා මසක කාලයක් ඉල්ලමින් නැවත පිටව යනු දැකගත හැකිවිය.

එහිදී එම ස්ථානයේ සිටි භික්ෂූන්වහන්සේ මේ වන විටත් විරෝධය පාමින් සිටිති.

සම්බන්ධිත පුවත් | Related News

බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් ඉදිකරමින් සත්‍යග්‍රහයක නිරත වීමට ‘නිදහසේ පාද යාත්‍රාව’ සමඟ පැමිණි මහා සංඝරත්නය තීරණය කර තිබේ.
බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පාගමනින් පැමිණි භික්ෂූන් වහන්සේලා සමග සාකච්ඡා කිරීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැමිණ ඇති බව වාර්තා වේ.
බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස රජයට බලකරමින් මහනුවරින් ආරම්භ කෙරුණු ‘නිදහසේ පාද යාත්‍රාව’ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.
අධිකරණයේ නඩු භාණ්ඩයක් ලෙස තිලීපන්ගේ පිළිමය පවතින බවත්, මෙම පිළිමය තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් වීඩියෝ සාක්ෂි පවතිද්දීත්, අදාළ පිළිමය තැන්පත් කළ කිසිදු සැකකරුවෙක් මෙතෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නොමැති බවත් අරුන් සිද්ධාර්ථ් මහතා චෝදනා කරයි.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල මේ මස 19 වැනිදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (15) නියම කළේය.
බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පාද යාත්‍රාව අද (15) කොළඹට පැමිණ තිබේ.
අනුරාධපුර මහා විහාරයේ භික්ෂූන් වහන්සේගේ චරිත ඝාතනය කරමින් ඉන්දියාවේ අවශ්‍යතා වෙනුවෙන් අනුරාධපුර පූජාභූමියේ රාම කෝවිල් හැදීමට සූදානම් වන බවත් භික්ෂු බලය නැතිකර හින්දු පූජකවරුන්ගේ බලයක් පූජා භූමිය තුළ ගොඩනැගීමට වර්තමානයේ කටයුතු සිදුවෙමින් පවතින බවත් මහා සංඝරත්නය පවසති.
රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කරමින් ඉදිකිරීමට සැලසුම් කර තිබූ අඩි 20ක් පමණ උසැති බුදු පිළිම වහන්සේගේ ඉදිකිරීම් කටයුතු වන සංරක්ෂණ නිලධාරීන් විසින් නතර කරනු ලැබීම හේතුවෙන් තමන් වහන්සේ ඇතුළු දායක පිරිස දැඩි කනස්සල්ලට පත්ව සිටින බව කන්තලේ සතිපට්ඨාන භාවනා මධ්‍යස්ථානයේ (කන්දේ පන්සල) විහාරාධිපති පූජ්‍ය තලාවේ ඥානරතන හිමියෝ පවසති.
වත්මන් ගෝලීය දේශපාලන හා ආර්ථික ප්‍රවණතා හමුවේ මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කරගැනීම සඳහා සවුදි අරාබිය විසින් චීන රජයේ සහය අපේක්ෂා කර ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

ඥාණසාර හිමි නිදහස් කරන තුරු විරෝධය අඛණ්ඩව..

බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් ඉදිකරමින් සත්‍යග්‍රහයක නිරත වීමට ‘නිදහසේ පාද යාත්‍රාව’ සමඟ පැමිණි මහා සංඝරත්නය තීරණය කර තිබේ.

මැදපෙරදිග බල තුලනය වෙනස් කරමින් සවුදිය චීනයේ සහාය පතයි.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

වත්මන් ගෝලීය දේශපාලන හා ආර්ථික ප්‍රවණතා හමුවේ මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කරගැනීම සඳහා සවුදි අරාබිය විසින් චීන රජයේ සහය අපේක්ෂා කර ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

එක්සත් රාජධානියේ නව රැකියා පහකින් හතරක්ම විදේශිකයන්ට – වාර්තාවක් පවසයි

පසුගිය දශකය තුළ බ්‍රිතාන්‍යයේ අලුතින් එකතු වූ රැකියා මිලියන 3.7න් සියයට 80ක් විදේශිකයන් විසින් පුරවා ඇති අතර, බ්‍රිතාන්‍ය ජාතිකයන් මිලියන ගණනක් රැකියා විරහිත ප්‍රතිලාභ ලබමින් සිටින බව Centre for Social Justice (CSJ) ආයතනයේ නව වාර්තාවක් පෙන්වා දෙයි.

ඉන්දීය දේශසීමා උපාය නිසා චීන–ඉන්දීය සබඳතා නැවතත් අර්බුදයකට.. ස්ථාන නාම වෙනස් කිරීමට චීනයෙන් දැඩි විරෝධයක්..

චීන–ඉන්දීය දේශසීමා ආශ්‍රිත ප්‍රදේශවල ස්ථාන නාම ඒකපාර්ශ්විකව වෙනස් කරමින්, නිල සිතියම් සංශෝධනය කිරීමට ඉන්දියාව ගන්නා උත්සාහයන් මගින් කිසිදු භෞමික ස්වෛරීභාවයක් තහවුරු නොවන බවත්, එය හුදෙක් ඉන්දියාවේ ඇතැම් පාර්ශ්වයන් විසින් නිර්මාණය කරගන්නා ලද “මානසික ජයග්‍රහණයක්” පමණක් බවත් චීනය අවධාරණය කරයි.

ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්න යෝජනාවක්.. - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් විශේෂ හෙළිදරව්වක්

ජාතික සංවිධාන එකමුතුව මඟින් පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසන්නේ වර්තමාන රජය යටතේ මෙරට බුද්ධ ශාසනයට, ජාතික සංකේතවලට සහ ඓතිහාසික පුරාවස්තුවලට බරපතළ තර්ජන එල්ල වී ඇති බවය.

ලාල් විජේනායක කමිටු වාර්තාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලින් තහවුරු වෙන්නේ මෙහෙමයි.. නිරාගමික රාජ්‍යයකට යන ගමන..

2015 දෙසැම්බර් 22 වන දින එවක පැවති යහපාලන රජය මගින් පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක විය.

සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන අද කොළඹට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ 'සිවුරට යුක්තිය - නිදහසේ පා ගමනේ' අවසානය සනිටුහන් කරමින් අද (15) කොළඹට පැමිණීමට නියමිතව තිබේ.

ඉන්දියානු උවමනාවට රුවන්වැලි මහා සෑයට යකඩ වැටක්.. ජේතවනාරාමය අසල රාම කෝවිලක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක් (වීඩියෝ)

අනුරාධපුර පූජා නගරය සම්බන්ධයෙන් 2026 පෙබරවාරි 27 වැනි දින නිකුත් කරන ලද ගැසට් පත්‍රය මගින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන නව සංවර්ධන සැලැස්ම පිටුපස කිසිදු විද්‍යාත්මක හෝ ආගමික පදනමක් නොමැති බරපතළ යටි අරමුණු රැසක් ක්‍රියාත්මක වන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට

ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් (writ application) විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් (division bench) පත් කිරීමටත්, පෙත්සම්වල ඇති ජාතික හා ආගමික වැදගත්කම (matter of national and religious interests) සලකා බලමින් ඒවා කඩිනමින් විභාග කිරීමටත් අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්‍යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටියානම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවන බවත්, ශ්‍රී ලංකාවේ භාෂාවද සිංහල නොවන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

යුරෝපයේ මහා පරිමාණ සංක්‍රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..

වර්තමාන ජනගහන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව නවතම ජනගහන ආකෘති පෙන්වා දෙයි.

මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම් අත්හිටුවා ඇති (freezed) වගා සමාගම්වල හිමිකාරීත්වයන් විසින් මහ බැංකුවේ නියාමන කමිටුවල සාමාජිකයින් සම්බන්ධයෙන් මේ දිනවල බරපතළ චෝදනා එල්ල කරමින් සිටී.

කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?

ජනාධිපති අනුර දිසානායකගේ දැඩි කෝපයට ලක්ව සිටින කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර වෙත භාර දී තිබේ.

ප්‍රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..

ප්‍රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්‍යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්‍රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..

ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.