තිලීපන්ගේ පිළිමය තියන්න නගරාධිපති ලිඛිතව අවසර දීලා.. වීඩියෝ සාක්ෂි තිබියදීත් සැකකරුවන් නිදහසේ.. - අරුන් සිද්ධාර්ථ් ගෙන් චෝදනා..
අධිකරණයේ නඩු භාණ්ඩයක් ලෙස තිලීපන්ගේ පිළිමය පවතින බවත්, මෙම පිළිමය තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්රමාණවත් වීඩියෝ සාක්ෂි පවතිද්දීත්, අදාළ පිළිමය තැන්පත් කළ කිසිදු සැකකරුවෙක් මෙතෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නොමැති බවත් අරුන් සිද්ධාර්ථ් මහතා චෝදනා කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නගරාධිපතිවරයාගේ ක්රියාකලාපය දැඩි ලෙස ප්රශ්න කරන අරුන් සිද්ධාර්ථ් මහතා, පොදු දේපළක මෙවැනි සැමරුම් සඳහා නගරාධිපතිවරයා විසින් ලිඛිතව සහ ඔහුගේ අත්සනින් යුතුව අවසර ලබා දී ඇති බව පවසයි.
පොදු දේපළක් යනු කිසිවකුගේ පෞද්ගලික බූදලයක් නොවන බවත්, නීති විරෝධී ලෙස එවැනි කටයුතුවලට අනුබල දෙනු ලබන නගරාධිපතිවරයා ද මෙම සිද්ධියේ සැකකරුවෙකු විය යුතු වුවත්, බලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට මැළිවීම විහිළුවක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
මැදපෙරදිග බල තුලනය වෙනස් කරමින් සවුදිය චීනයේ සහාය පතයි.. - ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
එක්සත් රාජධානියේ නව රැකියා පහකින් හතරක්ම විදේශිකයන්ට – වාර්තාවක් පවසයි
ඉන්දීය දේශසීමා උපාය නිසා චීන–ඉන්දීය සබඳතා නැවතත් අර්බුදයකට.. ස්ථාන නාම වෙනස් කිරීමට චීනයෙන් දැඩි විරෝධයක්..
ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්න යෝජනාවක්.. - ජ්යෙෂ්ඨ නීතිඥ කල්යානන්ද තිරාණගමගෙන් විශේෂ හෙළිදරව්වක්
ලාල් විජේනායක කමිටු වාර්තාවේ ව්යවස්ථා ප්රතිසංස්කරණ යෝජනා වර්තමාන ආණ්ඩුවේ ක්රියාමාර්ගවලින් තහවුරු වෙන්නේ මෙහෙමයි.. නිරාගමික රාජ්යයකට යන ගමන..
සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන අද කොළඹට..
ඉන්දියානු උවමනාවට රුවන්වැලි මහා සෑයට යකඩ වැටක්.. ජේතවනාරාමය අසල රාම කෝවිලක්.. - වෛද්ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක් (වීඩියෝ)
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම