පුරාවිද්‍යාව, උතුරට හා නැගෙනහිරට පනත ප්‍රකාරව ක්‍රියාත්මක වෙන්නේ නෑ.. - නීතිඥ සංජීව ගුණරත්න
පුරා වස්තු යනු මෙරට ඉතිහාසයේ පදනම බවත්, අද වන විට මේ පදනම ගලවා දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් නීතිඥ සංජීව ගුණරත්න මහතා පවසයි.
රටේ අයිතිකරුවන් කවුදැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා තීරණය කරන්නේ මෙම පුරාවස්තු තුළින් සහ ආදි මුතුන්මිත්තන් ගොඩනගා ගත් දේ අනුව බවත් ඔහු පවසයි.
මෙරට උතුරු සහ නැගෙනහිර පළාත් ඇතුළු අනෙකුත් සියලු පළාත්වලින් මතුවන්නේ එම උරුමය බවත්, උතුරු සහ නැගෙනහිරින් මේ ගලවා දැමීමට සැරසෙන්නේ මෙම උරුමය බවත් ඔහු පවසයි.
පුරාවිද්‍යා පනත උතුරු සහ නැගෙනහිර පළාත්වල නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බව පෙනෙන්නට ඇති බවත්, මෙම පනත නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නම් මෙම උරුමය ආරක්ෂාකර ගත හැකි බවත් ඒ මහතා සඳහන් කරයි.
ඔහු මේ බව පැවසුවේ උතුරේ සහ නැගෙනහිර සිංහල ජනතාවගේ හා ඉපැරැණි බෞද්ධ පුරාවිද්‍යා ස්ථානය රැකගැනීම මැයෙන් බදුල්ලේ සයිමන් පිරිස් අනුස්මරණ ශාලාවේදි පැවැත්වුන මහජන කතිකාවකට එක්වෙමිනි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..
මේ හදන්නේ පන්සලට ඇති බලය ඉවත් කරන්න.. රට ඇතුළේ වෙන දේවල් ගැන හුඟක් අය දන්නේ නෑ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් විශේෂ අනාවරණයක්
මහින්දට කිලෝමීටර් 120ක් හදන්න රු. බිලියන 115යි.. අනුරට කිලෝමීටර් 19ක් හදන්න බිලියන 112යි.. - මහින්ද පතිරණ හෙළිකරන කතාව
"අද මේ පාලනය පිටුපසින් සිට මෙහෙයවන්නේ අබෞද්ධ කල්ලියක්.. පිරිතත් කෙටියෙන් කියන්න කිව්වලු.." – විමල් වීරවංශ
"මාලිමා ආණ්ඩුව ‘රාජ්‍ය බලය’ අත්පත් කරගැනීමට උත්සාහ කරන්නේ වැරදි ක්‍රමයට.. රාජ්‍ය බලයකට වඩා ආණ්ඩුවකට වැදගත් ‘සදාචාර බලය’යි.." – වෛද්‍ය වසන්ත බණ්ඩාර
බ්‍රසීලය 2026: බහුද්‍රැවීය ලෝකයක ද්‍රැවීකරණය වූ මැතිවරණයක්..
බාල ගල්අඟුරු නිසා මාස 3ට රුපියල් බිලියන 32ක පාඩුවක්.. සමාගමට දඩ බිලියන 7යි.. ජනතාවට බිලියන 25යි..
පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගන්නා අයට ඇප දෙන්න බැහැ.. ඒ බව දැනගෙනම අත්අඩංගුව ගැනීම් කරනවා.. නාමල් සමීක්ෂණයකින් ජනප්‍රියම පුද්ගලයා වෙලා හිටියේ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් හෙළිදරව්වක්
මෙරට ආර්ථික වර්ධනය 3.5%ක් වනු ඇතැයි IMF කියයි...
ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගත්තේ ඇයි?.. නාමල්ට කෝටි 07ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුව විස්තරය..
දිවුලපතාන ගොවීන්ට අන්තවාදීන්ගෙන් දැඩි තර්ජන එල්ලවෙලා.. – හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ගෙන් චෝදනා..
ඥානසාර හිමියන් අත්අඩංගුවට..