තත්ත්ව කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ අයදුම්පත් භාරගන්නා අවසාන දිනය දීර්ඝ කෙරේ..
ශ්‍රී ලංකා ප්‍රමිතීන් ආයතනය (SLSI) මගින් සංවිධානය කරනු ලබන "තත්ත්ව කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා" (Diploma in Quality Management) පාඨමාලාව සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.
කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා සුදුසුකම් ලත්, විශ්වාසදායක තත්ත්ව කළමනාකරුවන් බිහි කිරීම සහ ආයතනික තත්ත්ව කළමනාකරණ පද්ධති සාර්ථකව පවත්වාගෙන යා හැකි වෘත්තිකයන් නිර්මාණය කිරීම මෙම පාඨමාලාවේ ප්‍රධාන අරමුණයි.
තත්ත්ව කළමනාකරණය යනු ව්‍යාපාරික කළමනාකරණය හෝ සංකලිත කළමනාකරණය ලෙසද හඳුන්වනු ලබන අතර, එමගින් පාරිභෝගික අවශ්‍යතාවලට අනුකූලව නිෂ්පාදන හා සේවාවන්හි ප්‍රමිතිය සහ අඛණ්ඩ වර්ධනය තහවුරු කෙරේ.
පාඨමාලාවට ඇතුළත් ප්‍රධාන මාතෘකා:
- තත්ත්වය සහ ප්‍රමිතීකරණය පිළිබඳ මූලික සංකල්ප
- තත්ත්ව කළමනාකරණයේ මානව පාර්ශවයන්
- සංඛ්‍යාත්මක ක්‍රියාවලි පාලනය (Statistical Process Control - SPC)
- තත්ත්ව කළමනාකරණ තාක්ෂණයන් සහ පද්ධති ප්‍රවේශය
- නිෂ්පාදකතාව සහ විශේෂ මාතෘකා
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා ප්‍රමිතීන් ආයතනය (SLSI) වෙතින් ලබාගත හැක.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..
මේ හදන්නේ පන්සලට ඇති බලය ඉවත් කරන්න.. රට ඇතුළේ වෙන දේවල් ගැන හුඟක් අය දන්නේ නෑ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් විශේෂ අනාවරණයක්
මහින්දට කිලෝමීටර් 120ක් හදන්න රු. බිලියන 115යි.. අනුරට කිලෝමීටර් 19ක් හදන්න බිලියන 112යි.. - මහින්ද පතිරණ හෙළිකරන කතාව