ජනපති අනුර UN සමුළුවට නොගියේ ඇයි?.. නිව්යෝර්ක් යනවාට වඩා ගමට ගිහින් කතා පැවැත්වීම වැදගත් ද? - මිලින්ද රාජපක්ෂගෙන් අනාවරණයක්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය යනු ලෝකයේ සියලු රාජ්‍ය නායකයන්ට එකම වේදිකාවක, එකම පිරිසකටම ආමන්ත්‍රණය කිරීමට ලැබෙන සහ බොහෝ ජත්‍යන්තර ගැටලුවලට විසඳුම් සොයාගත හැකි අවස්ථාවක් බවත්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් මෙරට ජනාධිපතිවරයාට මෙම සමුළුවට සහභාගීවන ලෙස දන්වමින් ලිපියක් එවූවද එයට සහභාගී නොවීම ජනාධිපතිවරයාගේ හීනමානය නිසා සිදුවූවාද නැත්නම් වෙනත් කාරණයක් නිසා සිදුවූවාදැයි ප්‍රශ්නයක් ඇති බව මිලින්ද රාජපක්ෂ පවසයි.
ඉදිරියේ දී පෙරටත් වඩා ජාත්‍යන්තර සහයෝගීතාව මෙරටට අවශ්‍ය බවත්, ජනාධිපතිවරයාට මෙම සමුළුවට සහභාගීවීමට වඩා ගමින් ගමට ගොස් දේශපාලනය කිරීම වැදගත්වීම නිසා මෙම විශේෂ අවස්ථාව අහිමිවී ගිය බවත් ඔහු පවසයි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"මාලිමා ආණ්ඩුව ‘රාජ්‍ය බලය’ අත්පත් කරගැනීමට උත්සාහ කරන්නේ වැරදි ක්‍රමයට.. රාජ්‍ය බලයකට වඩා ආණ්ඩුවකට වැදගත් ‘සදාචාර බලය’යි.." – වෛද්‍ය වසන්ත බණ්ඩාර
බ්‍රසීලය 2026: බහුද්‍රැවීය ලෝකයක ද්‍රැවීකරණය වූ මැතිවරණයක්..
බාල ගල්අඟුරු නිසා මාස 3ට රුපියල් බිලියන 32ක පාඩුවක්.. සමාගමට දඩ බිලියන 7යි.. ජනතාවට බිලියන 25යි..
පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගන්නා අයට ඇප දෙන්න බැහැ.. ඒ බව දැනගෙනම අත්අඩංගුව ගැනීම් කරනවා.. නාමල් සමීක්ෂණයකින් ජනප්‍රියම පුද්ගලයා වෙලා හිටියේ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් හෙළිදරව්වක්
මෙරට ආර්ථික වර්ධනය 3.5%ක් වනු ඇතැයි IMF කියයි...
ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගත්තේ ඇයි?.. නාමල්ට කෝටි 07ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුව විස්තරය..
දිවුලපතාන ගොවීන්ට අන්තවාදීන්ගෙන් දැඩි තර්ජන එල්ලවෙලා.. – හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ගෙන් චෝදනා..
ඥානසාර හිමියන් අත්අඩංගුවට..
flydubai ගුවන් යානයේ අනතුර සිදුවුවා නම් සහ සිරිල් ගාමිණී පියතුමා ඊශ්‍රායලයේ සිටියා නම්..
ජනපති අනුරට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
ආර්ථිකය වර්ධනය වුවත් ව්‍යාපාර බිඳවැටීමේ අවදානමක්..
කෘත්‍රිම බුද්ධි පෙම්වතුන් සහ පෙම්වතියන්ට චීනයෙන් දැඩි සීමා..
නාමල්ට කෝටි 07ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුවේ 2012 සිට 2026 දක්වා දින වකවානු සහිත සම්පූර්ණ විස්තරය..
පෙට්‍රල් 292ට ගෙනත් විකුණන්නේ 414ට.. ඉන්ධනවලින් පාඩු කතාව බොරුවක්.. මිල සූත්‍රය වහා හෙළි කරන්න.. - පාඨලී
ඉරාන නෞකා 19කට සැපයුම් දුන්නොත් සම්බාධක.. අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට දන්වයි..
ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය තවමත් සුදුසු මට්ටමක නැහැ.. නායකයන්ගේ පරස්පර කතා නිසා ආයෝජකයන් දෙගිඩියාවෙන්.. – අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්