ආණ්ඩුව ආපු ගමන් අපිව එලවලා දැම්මා.. සිංහල අපිට තමයි කිසිදෙයක් කරන්න බැරි.. - මඩකලපුවේ සිංහල ගොවීන්ගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා..
උතුර සහ නැගෙනහිර පළාත්වල සිංහල ගොවි ජනතාවට මේ වන විට සිදුව ඇති අසාධාරණයන් සම්බන්ධයෙන් කරුණු දක්වමින් මඩකලපුවේ සිංහල ගොවින් පිරිසක් දක්වන අදහස් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
එහිදී එම ගොවි ජනතාව පවසන්නේ තමන්ගේ වගා ඉඩම් මේ වන විට තමන්ට අහිමි වෙමින් පවතින බවත්, එක් ජනවර්ගයක් වෙනුවෙන් පමණක් සිතා ආණ්ඩුව විසින් ගනු ලබන තීරණ මගින් එම පළාත්වල සිංහල ජනතාව දැඩි අසාධාරණකම් සිදුවන බවත් ය.
එලෙසම තමන්ට දෙමළ ගම්මානවලට යාමට තහනම් වී ඇති බවත්, එහෙත් දෙමළ ජනතාවට සිංහල ගම්මානවලට යාමට කිසිඳු බාධාවක් නැති බවත් ඔවුහු පවසති.
මේ පළාතේ සිංහල සහ දෙමළ ජනතාව අතීතයේ සිටම එකට සිටි බවත්, කිසිඳු බේදයක් නොතිබූ බවත්, එහෙත් වර්තමානයේ දී මේ තත්ත්වය වෙනස්වී ඇති බවත් ඔවුහු පවසති.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"මාලිමා ආණ්ඩුව ‘රාජ්‍ය බලය’ අත්පත් කරගැනීමට උත්සාහ කරන්නේ වැරදි ක්‍රමයට.. රාජ්‍ය බලයකට වඩා ආණ්ඩුවකට වැදගත් ‘සදාචාර බලය’යි.." – වෛද්‍ය වසන්ත බණ්ඩාර
බ්‍රසීලය 2026: බහුද්‍රැවීය ලෝකයක ද්‍රැවීකරණය වූ මැතිවරණයක්..
බාල ගල්අඟුරු නිසා මාස 3ට රුපියල් බිලියන 32ක පාඩුවක්.. සමාගමට දඩ බිලියන 7යි.. ජනතාවට බිලියන 25යි..
පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගන්නා අයට ඇප දෙන්න බැහැ.. ඒ බව දැනගෙනම අත්අඩංගුව ගැනීම් කරනවා.. නාමල් සමීක්ෂණයකින් ජනප්‍රියම පුද්ගලයා වෙලා හිටියේ.. - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් හෙළිදරව්වක්
මෙරට ආර්ථික වර්ධනය 3.5%ක් වනු ඇතැයි IMF කියයි...
ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගත්තේ ඇයි?.. නාමල්ට කෝටි 07ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුව විස්තරය..
දිවුලපතාන ගොවීන්ට අන්තවාදීන්ගෙන් දැඩි තර්ජන එල්ලවෙලා.. – හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ගෙන් චෝදනා..
ඥානසාර හිමියන් අත්අඩංගුවට..
flydubai ගුවන් යානයේ අනතුර සිදුවුවා නම් සහ සිරිල් ගාමිණී පියතුමා ඊශ්‍රායලයේ සිටියා නම්..
ජනපති අනුරට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
ආර්ථිකය වර්ධනය වුවත් ව්‍යාපාර බිඳවැටීමේ අවදානමක්..
කෘත්‍රිම බුද්ධි පෙම්වතුන් සහ පෙම්වතියන්ට චීනයෙන් දැඩි සීමා..
නාමල්ට කෝටි 07ක් දුන් ක්‍රිෂ් ගනුදෙනුවේ 2012 සිට 2026 දක්වා දින වකවානු සහිත සම්පූර්ණ විස්තරය..
පෙට්‍රල් 292ට ගෙනත් විකුණන්නේ 414ට.. ඉන්ධනවලින් පාඩු කතාව බොරුවක්.. මිල සූත්‍රය වහා හෙළි කරන්න.. - පාඨලී
ඉරාන නෞකා 19කට සැපයුම් දුන්නොත් සම්බාධක.. අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට දන්වයි..
ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය තවමත් සුදුසු මට්ටමක නැහැ.. නායකයන්ගේ පරස්පර කතා නිසා ආයෝජකයන් දෙගිඩියාවෙන්.. – අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්