කැමරා ශිල්පියා රනිල්ගේ ආරක්ෂකයාට කැමරාවෙන් පහර දුන්නාද?.. නැද්ද? - සාක්ෂි සමාජ මාධ්‍යයේ
අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට පහර දුන් බවට චෝදනා එල්ල වූ කැමරා ශිල්පියා, ඊයේ දිනයේදී පොලිස් ඇපමත මුදා හැර තිබිණි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියාට සිය කැමරාවෙන් පහර දීමේ සිද්ධියට අදාල පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියා එම සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (01) කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබීය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නඩුවකට අදාලව එම කැමරා ශිල්පියා සිය කැමරාවෙන් ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරියකුට පහර දෙන අයුරු අසල සිටි මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන්ව තිබිණි.
පසුව එම සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ ද පළවිය.
කෙසේ වුවද මෙහිදී පහර දීමක් සිදු නොවූ බව කැමරා ශිල්පියා පවසා තිබුණ ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පළවූ වීඩියෝ හරහා එම පහරදීම පැහැදිලිවම දැකගත හැකිය.
එසේ පළවූ වීඩියෝවක් පහතින් දැක්වේ..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන නෞකා 19කට සැපයුම් දුන්නොත් සම්බාධක.. අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට දන්වයි..
ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය තවමත් සුදුසු මට්ටමක නැහැ.. නායකයන්ගේ පරස්පර කතා නිසා ආයෝජකයන් දෙගිඩියාවෙන්.. – අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්
ෆ්ලයි ඩුබායි ගුවන් යානයේ සිදුවීම වැරදුණ කුරුමානමක්ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
SDIG රන්මල් ඇතුළු පොලිස් නිලධාරින් පිරිසකගේ ස්ථාන මාරුවීම් මහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසමෙන් අවලංගු කරයි..
ගෝලීය AI තරගයේ බලතුලනය වෙනස් කිරීමට චීනයෙන් දැවැන්ත පියවරක්.. ජාත්‍යන්තර සහයෝගීතාව සහ ජාතික ආරක්ෂාව එකට ගෙන තීරණාත්මක උපායමාර්ගය එළිදක්වයි..
බ්‍රිතාන්‍යය නැවතත් යුරෝපා සංගමයට එක්වීමේ ඉඩක්.. – අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම්ගෙන් පැහැදිලි සංඥාවක්..
"ආණ්ඩුවට 159ක බලයක් තියෙද්දී රාජ්‍ය බලය නෑ කියන්නේ විහිළුවක්" – වෛද්‍ය වසන්ත බණ්ඩාර
සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් UN වෙතින් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රශ්නාවලියක්..
ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5 පනී - 69%ක සීඝ්‍ර ඉහළ යාමක්!
සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ
සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ
ට්‍රම්ප් තීරණයක් ගැනීමට නොහැකිව අර්බුදයකට හසුවෙලා-ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි
2027 අයවැය නොවැම්බර් 12 දා..
ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි
ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි
ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාකලාපයට එරෙහිව ලෝකයේ ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා.. - ජාත්‍යන්තර දේශපාලනය සහ එක්සත් ජාතීන්ගේ සැසිය ගැන උවිඳු විජේවීරගෙන් විශේෂ විග්‍රහයක්..