මාධ්‍යවේදියෙක් රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුගේ 'සිරසට' පහර දෙයි..
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (30) කොටුව අධිකරණයට පැමිණි අවස්ථාවෙන් අනතුරුව පිටතට පැමිණීමේදී පෞද්ගලික නාලිකාවක මාධ්‍යවේදියෙකු විසින් සිය කැමරාවෙන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරියෙකුට පහර දෙන දසුන් පෙළක් මාධ්‍යයට නිකුත් වී තිබේ.
අදාළ ආරක්ෂක නිලධාරියා හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සපයමින් පිටතට පැමිණෙන අවස්ථාවේදී, එම මාධ්‍යවේදියා විසින් සිය රාජකාරියට බාධා කළ බවට යම් හැඟවීමක් සිදු කරමින් අදාළ ආරක්ෂක නිලධාරියාගේ හිස ප්‍රදේශයට සිය කැමරාවෙන් පහරදීමක් සිදු කරන ආකාරය එම දර්ශනවල දැක්වේ.
අදාල මාධ්‍යවේදියා ආරක්ෂක රැකවලුන්ගේ රාජකාරියට බාධා වන අයුරින් සිය පටිගත කිරීම සිදුකරන අතරවාරයේ මෙම පහරදීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, අදාල ආරක්ෂක නිලධාරියා එම අවස්ථාවේ දී ප්‍රතිචාරයක් නොදැක්වූ නමුත්, සිදුවූ පහරදීම සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බවද වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් UN වෙතින් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රශ්නාවලියක්..
ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5 පනී - 69%ක සීඝ්‍ර ඉහළ යාමක්!
සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ
සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ
ට්‍රම්ප් තීරණයක් ගැනීමට නොහැකිව අර්බුදයකට හසුවෙලා-ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි
2027 අයවැය නොවැම්බර් 12 දා..
ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි
ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි
ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාකලාපයට එරෙහිව ලෝකයේ ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා.. - ජාත්‍යන්තර දේශපාලනය සහ එක්සත් ජාතීන්ගේ සැසිය ගැන උවිඳු විජේවීරගෙන් විශේෂ විග්‍රහයක්..
අනුරගේ රතු හැට්ටයට යටින් ඉන්නේ වෙනිසියුලාවේ ඇමෙරිකානු පදයට නැටූ ඩෙල්සිලා.. උතුරේ කොටි සැමරුම් හා සිංහල බෞද්ධ උරුමයට එල්ල වන තර්ජන හමුවේ විපක්ෂයේත් අශුද්ධ එකඟතාවක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් හිමිකම සම්බන්ධ නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්..
කියුබාව ‘වැටෙනු ඇතැයි’ ට්‍රම්ප් පැවසීමෙන් පසු චීනයේ සහාය කියුබාවට!
ඇමරිකාවේ පනස් වසරක ධර්ම දූත මෙහෙවර ඇගයේ: "ධර්ම විකෘතිය යනු කුමක්ද?" - මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් විශේෂ දේශනයක්..
එක්සත් ජාතීන්ගේ අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව සහාය දක්වනවා.. - ඇමති විජිත UN මහ සමුළුව අමතමින් කියයි
ආක්ටික් කලාපීය බලපෑම් හමුවේ ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙයි..
“අනුර නමින් ඩෙල්සි ඇවිත්?”.. - විමල්ගේ විශේෂ දේශනය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙයි..