විගණකාධිපති සහ ගුවන් සමාගමේ ප්‍රධානියා තවමත් පත් කර ගන්න බැරිවුනා.. රෝහල්වල 25%ක් බෙහෙත් නෑ.. ලභ ලැබූ රාජ්‍ය ආයතන මේ විදිහට පාඩු ලබන්නෙ කොහොමද?.. - සම්පත් අතුකෝරළ
විගණකාධිපතිවරයා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධානියා සඳහා සුදුස්සන් පත් කර ගැනීමට රජය තවමත් අපොහොසත් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා පවසයි.
රූපවාහිනී සංවාදයකදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, මාස 6ක් නෙවෙයි මාස 10ක් ගියද පවත්නා තත්ත්වය යටතේ අදාළ තනතුරු සඳහා පත්කිරීම් සිදු කිරීමට නොහැකි බවයි.
රජයේ අකාර්යක්ෂමතාව සහ පාලන දුර්වලතා හේතුවෙන් මෙවැනි වැදගත් ආයතනික තනතුරු පුරප්පාඩුව පැවතීම රටේ ඉදිරි ගමනට බාධාවක් බවද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
එමෙන්ම ලාභ ලබූ රාජ්‍ය ආයතන බොහොමයක් මේ වන විට පාඩු ලබමින් ඇති බවත්, පළාත් පාලන ආයතන මෙන්ම සමූපකාරවලින්ද ආණ්ඩුවේ බලය මේ වන විට පිරිහී ඇති බවත් ඔහු සඳහන් කරයි.
රජයේ රෝහල්වල 25%ක් බෙහෙත් මේ වන විට නැති බවත්, භාණ්ඩාගාරය පිරෙව්වා යැයි පැවසුවද රටේ ජනතාව අද ජීවත්වන්නේ දැඩි අසීරුවෙන් බවත් ඔහු පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආර්ථිකය ඉතිහාසයේ හොඳම තත්ත්වයට දැන් ගෙනැවිත් තියෙන්නේ.. - ජනපති
යුරෝපයේ හමුදාමය සූදානම හමුවේ රුසියාවෙන් අනතුරු ඇඟවීමක්.. ඇමෙරිකාව සහ යුක්‍රේනය සම්බන්ධයෙන් ස්ථාවරයත් හෙළි කරයි.. - එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රබල ප්‍රකාශයක්
කතානායකට එරෙහිව විශ්වාසභංගයක්.. චෝදනා 46ක්..
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම නාමල්ගෙන් ප්‍රකාශයක් ලබා ගනී..
"කොපමණ සම්බාධක දැමුවත් රටේ ස්වෛරීභාවය පාවා දෙන්නේ නෑ" – කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාලෝස් ෆර්නැන්ඩස් ගෙන් අමෙරිකාවට එරෙහිව දැඩි ප්‍රකාශයක්
යුරෝපය සමඟ යුද්ධයක් රුසියාවට අවශ්‍ය නැහැ – පුටින්
බිනර පුර පසළොස්වක පොහොය අදයි..
තිලීපන්ගේ උපවාසය සහ සැමරුම් පිළිබඳ නැවතත් කතාබහක්: ඉතිහාසයේ සැබෑ තත්ත්වය සහ දේශපාලන භාවිතය පිළිබඳ ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝගෙන් අනාවරණයක්..
ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම යන්නේ එකම පාරේ.. ආණ්ඩුව තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න ව්‍යවස්ථා සංශෝධන ගේනවා.. ඒකත් පැරණි ක්‍රමයම තමයි.. - උවිඳු විජේවීර
"සියලු අභියෝග මැද චීන-ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් කරනවා" – චීන තානාපති වේ හුආශියැං
රුසියානුවන් පුටින් පාලනයට යළි රට භාරදුන්නේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් සුවිශේෂී අනාවරණයක්..
ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසමට අධිකරණයෙන් අවසර දෙයි..
''අමෙරිකාවට දණ නමන්නේ නෑ''- ජගත් මහා මණ්ඩලයේ දී ඉරාන ජනපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
අමෙරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටනයට..
අභියෝග හමුවේ නොසැලුණු චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට නව ජවයක්.. - 77 වන ජාතික දිනයේදී චීන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
22 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු ජනාධිපතිගේ පොරොන්දුවලට සහ ආණ්ඩුවට අත් වන ඉරණම ගැන අනාවරණයක්..