තිලීපන්ගේ පිළිමය ඉවත්කළාට උතුරේ විරෝධතා..
1987 වසරේ සැප්තැම්බර් මස 15 වැනිදා සිට 26 වැනිදා දක්වා මාරාන්තික උපවාසයක නිරතව සිටින අතරතුර මියගිය LTTE සංවිධානයේ ත්‍රස්තවාදී නායකයෙකු වන තිලීපන් සැමරීමට පසුගිය දිනවල උතුරේ ඇතැම් පිරිස් දැරූ උත්සාහයන් සමාජය තුළ කතාබහට ලක්විය.
යාපනය නල්ලූර් කෝවිල පිටුපස මීට පෙර ඉදිකර තිබූ තිලීපන්ගේ පිළිරුව කඩා ඉවත්කිරීමට කටයුතු කර තිබුණත් එම ස්ථානයේ යළි ඔහුගේ ලෝකඩ පිළිමයක් ඉදිකර කිසියම් පිරිසක් සැමරුමක් සිදුකර තිබුණි.
කෙසේ වෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ LTTE නායකයෙකුගේ පිළිමයක් ඉදිකිරීම හෝ සැමරීම සිදුකළ නොහැකි අතර ඒ අනුව නල්ලූර් කෝවිල පිටුපස පිහිටි තිලීපන්ගේ පිළිමය ඊයේ (27) උදෑසන පොලීසිය විසින් ඉවත්කරනු ලැබීය.
තිලීපන්ගේ පිළිරුවක් එම ස්ථානයේ ඉදිකිරීම සම්බන්ධයෙන් යාපනය අධිකරණයට කරුණු වාර්තාකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
මේ අතර මෙම පිළිරුව ඉවත්කිරිම සම්බන්ධයෙන් විරෝධය පලකරමින් සිවිල් සංවිධාන කිහිපයක් එම ප්‍රදේශයේදී ඊයේ විරෝධතාවක නිරතවූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රී ධරන් ද ඊට එක්වසිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුරෝපයේ හමුදාමය සූදානම හමුවේ රුසියාවෙන් අනතුරු ඇඟවීමක්.. ඇමෙරිකාව සහ යුක්‍රේනය සම්බන්ධයෙන් ස්ථාවරයත් හෙළි කරයි.. - එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී රුසියානු විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රබල ප්‍රකාශයක්
කතානායකට එරෙහිව විශ්වාසභංගයක්.. චෝදනා 46ක්..
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම නාමල්ගෙන් ප්‍රකාශයක් ලබා ගනී..
"කොපමණ සම්බාධක දැමුවත් රටේ ස්වෛරීභාවය පාවා දෙන්නේ නෑ" – කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාලෝස් ෆර්නැන්ඩස් ගෙන් අමෙරිකාවට එරෙහිව දැඩි ප්‍රකාශයක්
යුරෝපය සමඟ යුද්ධයක් රුසියාවට අවශ්‍ය නැහැ – පුටින්
බිනර පුර පසළොස්වක පොහොය අදයි..
තිලීපන්ගේ උපවාසය සහ සැමරුම් පිළිබඳ නැවතත් කතාබහක්: ඉතිහාසයේ සැබෑ තත්ත්වය සහ දේශපාලන භාවිතය පිළිබඳ ශමීන්ද්‍ර ෆෙර්ඩිනැන්ඩෝගෙන් අනාවරණයක්..
ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම යන්නේ එකම පාරේ.. ආණ්ඩුව තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගන්න ව්‍යවස්ථා සංශෝධන ගේනවා.. ඒකත් පැරණි ක්‍රමයම තමයි.. - උවිඳු විජේවීර
"සියලු අභියෝග මැද චීන-ශ්‍රී ලංකා සබඳතා තවත් ශක්තිමත් කරනවා" – චීන තානාපති වේ හුආශියැං
රුසියානුවන් පුටින් පාලනයට යළි රට භාරදුන්නේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් සුවිශේෂී අනාවරණයක්..
ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසමට අධිකරණයෙන් අවසර දෙයි..
''අමෙරිකාවට දණ නමන්නේ නෑ''- ජගත් මහා මණ්ඩලයේ දී ඉරාන ජනපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
අමෙරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටනයට..
අභියෝග හමුවේ නොසැලුණු චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට නව ජවයක්.. - 77 වන ජාතික දිනයේදී චීන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
22 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු ජනාධිපතිගේ පොරොන්දුවලට සහ ආණ්ඩුවට අත් වන ඉරණම ගැන අනාවරණයක්..
22 ගැන විවාදය අද..