22ට එරෙහි සජබ විරෝධතා උද්ඝෝෂණය: පොල්දූව මංසන්ධියට ලොකු පිරිසක් එයි..
සමගි ජන බලවේගය විසින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි උද්ඝෝෂණය බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී මේ වන විට ක්‍රියාත්මක වේ.
එසේම එම උද්ඝෝෂණයට සහභාගීවන ලෙසයි එම පක්ෂය අනෙකුත් විපක්ෂයේ දේශපාලන පක්ෂවල ජනතාවට ආරාධනා කර සිටියේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ වත්මන් රජය 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බවට විපක්ෂ නායකවරයා පසුගියදා පැවසුවේය.
මෙම සංශෝධනයට එරෙහිව ප්‍රථමයෙන්ම හඬ නැගුවේ සමගි ජන බලවේගය බවත්, ඉදිරියේදී එය තවත් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයක් ලෙස ඉදිරියට ගෙන යන බවත්, හෙතෙම සඳහන් කළේය.
වත්මන් මාලිමා රජය මෙම 22 වැනි සංශෝධනය ඔස්සේ තනි පක්ෂ පාලනයක් ඇති කරමින් රටේ සමස්ත බලය පැලවත්ත වෙත ගෙන යාමට උත්සාහ කරන බවත්, එය පරාජය කළ යුතු බවත්, ඔහු පෙන්වා දෙන ලදී.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
''අමෙරිකාවට දණ නමන්නේ නෑ''- ජගත් මහා මණ්ඩලයේ දී ඉරාන ජනපතිගෙන් ප්‍රබල ප්‍රකාශයක්..
අමෙරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටනයට..
අභියෝග හමුවේ නොසැලුණු චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට නව ජවයක්.. - 77 වන ජාතික දිනයේදී චීන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
22 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු ජනාධිපතිගේ පොරොන්දුවලට සහ ආණ්ඩුවට අත් වන ඉරණම ගැන අනාවරණයක්..
22 ගැන විවාදය අද..
ත්‍රස්තවාදීන්ව උතුරේ සමරනවා.. නීතිය සැමට පොදුයි කියලා ජනපතියි, අමගැමතිනියි කියනවා.. ඒත් දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී බලවේග හමුවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.. - විමල් වීරවංශ
සලේගේ වෛද්‍ය වාර්තාව ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු..
ඇමරිකාව රතුමූදෙන් පන්නාදමා යේමනයට රිදෙන්න ගහපු හුතීන් කවුද?
පාස්කු ප්‍රහාර නඩුවේ වරදකරුවන් 15ට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්..
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ.. 9 දෙනෙකු නිදොස්කොට නිදහස්..
ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව අහිමි වීම දක්වා ආ ගමන ගැන කියන කතාව..
22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි..
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම: නීතිය ක්‍රියාත්මක කිරීමක්ද?.. දේශපාලන දඩයමක්ද?..
සවුදිය අර්බුදයක.. සටන් විරාමයක් සඳහා සතර අතට පණිවිඩ යවයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
ආණ්ඩුව යමින් ඉන්නේ ආසියාවේ ඊශ්‍රායලයත්, පලස්තීනයත් මේ රටේ බිහි කරන ගමනක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
තිලීපන්ගේ පිළිමයට මල් තියන්න සිසුන් යැව්වේ අධ්‍යාපන බලධාරීන්.. - ජාතික ගුරු ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්..