ඇමරිකාව රතුමූදෙන් පන්නාදමා යේමනයට රිදෙන්න ගහපු හුතීන් කවුද?
දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා දිවයින ඔන්ලයින් (Divaina Online) යූටියුබ් නාලිකාව සමඟ එක්වෙමින් පවසන්නේ වත්මන් මැදපෙරදිග කලාපයේ දේශපාලන සහ ආරක්ෂක තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් දිශාවකට ගමන් කරමින් පවතින බවයි.
විශේෂයෙන්ම රතු මුහුද ආශ්‍රිතව බලය තහවුරු කරගෙන සිටින යේමනයේ හූති සටන්කරුවන්, ඇමෙරිකාව ඇතුළු බටහිර බලවතුන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කර ඇති බවත්, ඔවුන්ගේ මෙම ක්‍රියාකාරකම් හේතුවෙන් සමස්ත යුරෝපයට සහ ඉන්දියන් සාගර කලාපයට බලපාන ප්‍රධාන නාවික වෙළෙඳ මාර්ග අවහිර වී ඇති බවත් ඔහු සඳහන් කරයි.
ගෝලීය බලපෑම් සහ බලශක්ති අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට ලෝකයේ ප්‍රධාන තෙල් සැපයුම්කරුවෙකු ලෙස රුසියාව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන බවත්, විවිධ සම්බාධක පනවා තිබියදී පවා බොහෝ රටවල් රුසියාවෙන් තෙල් ලබාගැනීමට කටයුතු කරන බවත්ය.
මෙවැනි සංකීර්ණ ගෝලීය දේශපාලන හා ආර්ථික පරිසරයක් හමුවේ, ශ්‍රී ලංකාව කිසිදු පාර්ශවයකට බර නොවී උපේක්ෂාවෙන් කටයුතු කළ යුතු බව සඳහන් කරන ඒ මහතා, රටේ ආරක්ෂාව සහ යහපත තහවුරු කරගන්නා අතරම සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත්කම අවධාරණය කරයි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ත්‍රස්තවාදීන්ව උතුරේ සමරනවා.. නීතිය සැමට පොදුයි කියලා ජනපතියි, අමගැමතිනියි කියනවා.. ඒත් දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී බලවේග හමුවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.. - විමල් වීරවංශ
සලේගේ වෛද්‍ය වාර්තාව ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු..
ඇමරිකාව රතුමූදෙන් පන්නාදමා යේමනයට රිදෙන්න ගහපු හුතීන් කවුද?
පාස්කු ප්‍රහාර නඩුවේ වරදකරුවන් 15ට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්..
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ.. 9 දෙනෙකු නිදොස්කොට නිදහස්..
ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව අහිමි වීම දක්වා ආ ගමන ගැන කියන කතාව..
22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි..
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම: නීතිය ක්‍රියාත්මක කිරීමක්ද?.. දේශපාලන දඩයමක්ද?..
සවුදිය අර්බුදයක.. සටන් විරාමයක් සඳහා සතර අතට පණිවිඩ යවයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
ආණ්ඩුව යමින් ඉන්නේ ආසියාවේ ඊශ්‍රායලයත්, පලස්තීනයත් මේ රටේ බිහි කරන ගමනක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
තිලීපන්ගේ පිළිමයට මල් තියන්න සිසුන් යැව්වේ අධ්‍යාපන බලධාරීන්.. - ජාතික ගුරු ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්..
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ රහස් තීරණය කථානායක අතට..
ලොව ප්‍රථම කාන්තාවන් විසින් මෙහෙයවන රාජ්‍යනොවන සංවිධාන ඵලදායකද?..
නාවික හමුදා ඔත්තු සේවා නිලධාරීන් දඩයම් කිරීමේ නව ප්‍රවනතාවක්..
ජනපතිගේ බිලියන 90, කෝටි 900යේ ප්‍රශ්නය chat gpt විසඳූ අයුරු මෙන්න..
තමන්ගේ සමාජ, සංස්කෘතික නායකයින් ලෙස ත්‍රස්තවාදීන් සමරන්නේ මොන රටේ ද?..