Ceuta අර්බුදය හමුවේ ස්පාඤ්ඤයේ ජනතා විරෝධය දැඩි වෙයි: අනවසර සංක්‍රමණිකයන් හා සංවිධානවලට එරෙහිව විරෝධතා..
Ceuta හි ඇතිවූ අනවසර සංක්‍රමණික අර්බුදය මුල් කරගනිමින් ස්පාඤ්ඤ ජනතාව අතර පවතින නොසන්සුන්තාව සහ විරෝධය මේ වන විට දැඩි වී තිබේ.
ලිබරල් මාධ්‍ය විසින් Ceuta හි පවතින අර්බුදය නිරාකරණය වී ඇති බවට පෙන්වා දීමට උත්සාහ කළද, ප්‍රදේශයට පැමිණෙන අනවසර සංක්‍රමණිකයන්ට දිගින් දිගටම ආධාර සැපයීමට රතු කුරුස සංවිධානය, විවිධ නොවන රාජ්‍ය සංවිධාන (NGO) සහ ජාත්‍යන්තර ක්‍රියාකාරීන් කටයුතු කිරීම ජනතාවගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.
ස්පාඤ්ඤයේ වාමාංශික අගමැති පෙඩ්රෝ සන්චේස්ගේ (Pedro Sánchez) පාලනය යටතේ පවතින නීතිමය හිඩැස් (Loopholes) හේතුවෙන් රට අනවසර සංක්‍රමණිකයන්ට සහ සරණාගතයන්ට නිදහසේ පැමිණිය හැකි ස්ථානයක් බවට පත්ව ඇති බවටත්, ආණ්ඩුව මගින් ස්පාඤ්ඤ වැසියන්ගේ අවශ්‍යතා නොසලකා හැර ඇති බවටත් චෝදනා එල්ල වේ.
මේ හේතුවෙන් ඉවසීමේ සීමාව ඉක්මවා ගිය ස්පාඤ්ඤ ජනතාව, මොරොක්කෝව සහ ඇල්ජීරියාවෙන් පැමිණි අනවසර සංක්‍රමණිකයන්ට, රතු කුරුස සංවිධානයට, සමාජ ක්‍රියාකාරීන්ට මෙන්ම ඊට සහය පළකරන ලිබරල් මාධ්‍ය ආයතනවලට එරෙහිව දැඩි ලෙස සංවිධානය වෙමින් විරෝධය පළකිරීමට පටන් ගෙන තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ.. 9 දෙනෙකු නිදොස්කොට නිදහස්..
ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව අහිමි වීම දක්වා ආ ගමන ගැන කියන කතාව..
22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි..
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම: නීතිය ක්‍රියාත්මක කිරීමක්ද?.. දේශපාලන දඩයමක්ද?..
සවුදිය අර්බුදයක.. සටන් විරාමයක් සඳහා සතර අතට පණිවිඩ යවයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
ආණ්ඩුව යමින් ඉන්නේ ආසියාවේ ඊශ්‍රායලයත්, පලස්තීනයත් මේ රටේ බිහි කරන ගමනක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
තිලීපන්ගේ පිළිමයට මල් තියන්න සිසුන් යැව්වේ අධ්‍යාපන බලධාරීන්.. - ජාතික ගුරු ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්..
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ රහස් තීරණය කථානායක අතට..
ලොව ප්‍රථම කාන්තාවන් විසින් මෙහෙයවන රාජ්‍යනොවන සංවිධාන ඵලදායකද?..
නාවික හමුදා ඔත්තු සේවා නිලධාරීන් දඩයම් කිරීමේ නව ප්‍රවනතාවක්..
ජනපතිගේ බිලියන 90, කෝටි 900යේ ප්‍රශ්නය chat gpt විසඳූ අයුරු මෙන්න..
තමන්ගේ සමාජ, සංස්කෘතික නායකයින් ලෙස ත්‍රස්තවාදීන් සමරන්නේ මොන රටේ ද?..
කැකිරාවේ සුදස්සන හිමි නිකායෙන් නෙරපයි..
කොටියා කියපු අර්ච්චුනා එදා හිටියේ කාත් එක්ක ද?.. ජනාධිපතිවරණයේ දී තමන්ට සහාය දෙනකොට අර්ච්චුනා මරු.. අද කොටියා වෙලා.. - විමල් වීරවංශ
ඉන්දියාව සමඟ අත්සන් කළ භයානක ගිවිසුම.. "මෙතෙක් ඉතිහාසයේ මෙවැනි ගිවිසුමක් අත්සන් කර නෑ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කාගම හාමුදුරුවෝ සුදා ඇන්දුවා ද?.. සුදා කාගම හාමුදුරුවන්ව ඇන්දුවා ද?..