News Category
From Date
To Date
Maximum Number of Result

රෝහින්ග්‍යා සරණාගතයින් ගැන මියන්මාර හිමිනමකගෙන් අනතුරු ඇඟවීමක්..

Sep 21, 2026 at 10:15 AM
|

රෝහින්ග්‍යා සරණාගතයින් සම්බන්ධයෙන් පවතින සැබෑ තත්ත්වය පැහැදිලි කරමින් මියන්මාරයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.

රෝහින්ග්‍යා සරණාගතයි සරණාගතයින් ලෙස රටවලට සිදුකරන විනාශය පිළිබඳව සඳහන් කරන උන්වහන්සේ පාලකයින් සහ බලධාරීන් මේ පිළිබඳව අවබෝධ කරගෙන කටයුතු කළ යුතු බවයි.

මේ පිළිබඳව උන්වහන්සේ දක්වන අදහස් පහත වීඩියෝවෙන්..

සම්බන්ධිත පුවත් | Related News

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු ප්‍රබලයෙකු වූ ලුතිනන් කර්නල් තිලීපන් නැමැත්තා සැමරීම සඳහා යාපනය නල්ලූර් ප්‍රදේශයේ ඉදිකර ඇති ලෝහමය පිළිමය අසලට පාසල් නිල ඇඳුමින් සැරසුණු සිසු දැරියන් හා ගුරුවරුන් කැඳවාගෙන ගොස් උපහාර දැක්වීමේ බරපතල සිදුවීමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ජාතික ගුරු ව්‍යාපාරය අධ්‍යාපන අමාත්‍යාංශය හමුවේ සිය දැඩි විරෝධය පළ කර සිටියි.
ඉස්ලාම් ධර්මයට සහ නබි නායකතුමාට අපහාස කළ බවට චෝදනා ලබා සෞදි අරාබියේදී අත්අඩංගුවට ගත් අනෝජන් සිවරාසා නැමැති ශ්‍රී ලාංකික තරුණයාට, රජයේ මැදිහත්වීමෙන් සිදුකළ වැරදි අභියාචනයක් හේතුවෙන් මරණ දඬුවම නියම වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, ආසියාතික රටවල් අතරින් ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත තරුණ ප්‍රජාවගේ විරැකියාව වැඩිම අගයක් ගන්නා රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.
තහනම් ත්‍රස්තවාදී සංවිධානයක නායකයෙකු වූ තිලීපන් සැමරීම වෙනුවෙන් යාපනය නල්ලූර් ප්‍රදේශයේ ඉදිකළ "තිලීපන් ප්‍රතිමාව" විවෘත කිරීමේ උත්සවය සඳහා පාසල් දරුවන් යොදාගැනීමට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පැමිණිල්ලක් භාරදීමට ගිය ජාතික ගුරු සංගමයේ නියෝජිතයන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේදී මුහුණ දීමට සිදුවූ තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමට අද විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සොහොයුරිය ඇතුළු ඥාතීන් පිරිසක්, ඔවුන් සිටින තැනක් පවා හෙළි නොකර අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින බවට ඔහුගේ පුත් කාසිම් ඛාන් චෝදනා කරයි.
ලංකා ලීඩර් වෙත වාර්තා වී ඇති ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් නාවික හමුදාවේ ඔත්තු සේවාවේ කාන්තා නිලධාරීන් දෙදෙනෙකු 2008 දී කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති බව පැවසෙන සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් අද (21) දින මෙරට පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලයට පැමිණ කරුණු පැහැදිලි කිරීමක් සිදුකරන බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24දෙනෙකුට එරෙහිව පැවැත්වූ නඩුවේ තීන්දුව හෙට (22) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

තිලීපන්ගේ පිළිමයට මල් තියන්න සිසුන් යැව්වේ අධ්‍යාපන බලධාරීන්.. - ජාතික ගුරු ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්..

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු ප්‍රබලයෙකු වූ ලුතිනන් කර්නල් තිලීපන් නැමැත්තා සැමරීම සඳහා යාපනය නල්ලූර් ප්‍රදේශයේ ඉදිකර ඇති ලෝහමය පිළිමය අසලට පාසල් නිල ඇඳුමින් සැරසුණු සිසු දැරියන් හා ගුරුවරුන් කැඳවාගෙන ගොස් උපහාර දැක්වීමේ බරපතල සිදුවීමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ජාතික ගුරු ව්‍යාපාරය අධ්‍යාපන අමාත්‍යාංශය හමුවේ සිය දැඩි විරෝධය පළ කර සිටියි.

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ රහස් තීරණය කථානායක අතට..

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

ලොව ප්‍රථම කාන්තාවන් විසින් මෙහෙයවන රාජ්‍යනොවන සංවිධාන ඵලදායකද?..

ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු ලොව බලවත් රටවල රාජ්‍ය ප්‍රධානීන්ගේ හෝ අගමැතිවරුන්ගේ භාර්යාවන් (First Ladies / Spouses) විසින් සමාජ සේවා, පුණ්‍යාධාර සහ සහන සංවිධාන මෙහෙයවීම හෝ ඒවායේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දැරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.

නාවික හමුදා ඔත්තු සේවා නිලධාරීන් දඩයම් කිරීමේ නව ප්‍රවනතාවක්..

ලංකා ලීඩර් වෙත වාර්තා වී ඇති ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් නාවික හමුදාවේ ඔත්තු සේවාවේ කාන්තා නිලධාරීන් දෙදෙනෙකු 2008 දී කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.

ජනපතිගේ බිලියන 90, කෝටි 900යේ ප්‍රශ්නය chat gpt විසඳූ අයුරු මෙන්න..

ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සඳහා පොළී රහිතව ණය දීමට බිලියන 90ක් නැතිනම් කෝටි 900ක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ අකුරැස්සේ පැවති ජන රැලියක දී සඳහන් කළේය.

තමන්ගේ සමාජ, සංස්කෘතික නායකයින් ලෙස ත්‍රස්තවාදීන් සමරන්නේ මොන රටේ ද?..

ජනතාවට තමන්ගේ හිතවතුන්, සමාජ, සංස්කෘතික නායකයන් සැමරීමට තිබෙන අයිතිය උතුරේ ද දකුණේ ද පිළිගන්නා බව ජනාධිපතිවරයාත් පවසා ඇති හෙයින් එය එසේම පිළිගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

කැකිරාවේ සුදස්සන හිමි නිකායෙන් නෙරපයි..

සම්ප්‍රදායික ථේරවාදී බුදුදහමේ මූලධර්ම මෙන්ම අටුවා විග්‍රහයන්ට පටහැනි අදහස් සමාජගත කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා විභාග කිරීමෙන් අනතුරුව, කැකිරාවේ සුදස්සන හිමියන්ගේ නිකායික සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.

කොටියා කියපු අර්ච්චුනා එදා හිටියේ කාත් එක්ක ද?.. ජනාධිපතිවරණයේ දී තමන්ට සහාය දෙනකොට අර්ච්චුනා මරු.. අද කොටියා වෙලා.. - විමල් වීරවංශ

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් පොහොට්ටුවේ අනුරාධපුර රැලියට සම්බන්ධවීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් මාධ්‍යවේදියකු සිදුකළ ප්‍රශ්න කිරීමේ දී විමල් වීරවංශ මහතා පවසන්නේ අර්ච්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයේ දී සහාය ලබාදුන්නේ වර්තමාන ජනාධිපතිවරයාට බවය.

ඉන්දියාව සමඟ අත්සන් කළ භයානක ගිවිසුම.. "මෙතෙක් ඉතිහාසයේ මෙවැනි ගිවිසුමක් අත්සන් කර නෑ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තබා ඇති නවතම ගිවිසුම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකරයි.

කාගම හාමුදුරුවෝ සුදා ඇන්දුවා ද?.. සුදා කාගම හාමුදුරුවන්ව ඇන්දුවා ද?..

පසුගිය කාලයේ ජනතාවට තෝරාගැනීමක් නැතිවූ තැන ජනතා විමුක්ති පෙරමුණ බලයට ගෙන ඒමට තෝරාගත් බවත්, එයත් දැන් නරියෙක් රජවුනා හා සමාන දෙයක් බවට පත්ව ඇති බවත් කාගම සිරිනන්ද හිමි ධර්ම දේශනාවකදී පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ෆේස්බුක් සටහනකින් ආගමික අපහාසයක් සිදුකළා යැයි සෞදියේදී ලාංකිකයෙකුට මරණ දඬුවම..

ආගමික අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් සෞදි අරාබියේදී අත්අඩංගුවට ගෙන මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයාගේ ජීවිතය බේරාගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් උපරිම මැදිහත්වීමක් සිදු කරමින් සිටින බව රජය පවසයි.

"ත්‍රස්තවාදීන් නොව සැමරිය යුත්තේ රටට සේවය කළ බුද්ධිමතුන්.. තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන්න".. - අරුන් සිද්ධාර්ථ්

යාපනය, නල්ලූර් ප්‍රදේශයේ, 2026 සැප්තැම්බර් 15 වන දින ඉදිකරන ලද එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයෙකු වූ තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන ලෙසත්, එය ස්ථාපිත කිරීමට වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් සර්වජන බලය යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථ් මහතා රජයෙන් ඉල්ලා සිටී.

තිලීපන්ගේ ප්‍රතිමාවලින් හෙළි වන්නේ ඩයස්පෝරා සම්මුතියයි.. අර්ජුනා “කොටියා” වුණේ වේදිකාව මාරු කළ නිසාද..? - විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුව නීතිය කාටත් පොදුයි කියා පැවසුවද, උතුරු නැගෙනහිර දෙමළ බෙදුම්වාදී අන්තවාදයට සහ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට පූර්ණ නිදහස ලබා දෙමින් දකුණේ දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීමේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි. අද 18 පෙරවරුවේ බත්තරමුල්ල පිහිටි ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.

චන්ද්‍රයා මත යුද්ධයකට සූදානම් වෙමින්ද?.. ඇමරිකාව චන්ද්‍ර කක්ෂය වෙඩි බෙහෙත් ගබඩාවක් බවට පත් කිරීමට සැරසෙයි..

පෘථිවිය මත පැවති කඳවුරු දෙකේ ගැටුම්කාරී පැරණි පිටපත, චන්ද්‍රයා ආශ්‍රිත අභ්‍යවකාශය තුළ ද ඇමරිකාව විසින් යළි ක්‍රියාත්මක කරමින් සිටී.

රුසියාවෙන් තෙල් ගන්නා ඉන්දියාව හා චීනය ඇතුළු රටවලට 100%ක බද්දක් පැනවීමට අමෙරිකාව සැරසෙයි..

රුසියාවෙන් බොරතෙල් සහ ගෑස් මිලදී ගන්නා රටවල් සඳහා සියයට 100ක් දක්වා වූ දැවැන්ත තීරුබදු පැනවීමට සහ රුසියාවට එරෙහිව සම්බාධක දැඩි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පුළුල් බලතල ලබා දෙන නව පනත් කෙටුම්පතක් අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

"කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක වන්නේ නැහැ".. - කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio

එක්සත් ජනපදය විසින් පනවා ඇති දැඩි ආර්ථික හා බලශක්ති සම්බාධක හමුවේ කියුබාවේ දෛනික ජන ජීවිතය සහ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට ලක්ව තිබුනද කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක නොවන බව කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.