අනෝජන්ගේ ඥාතීන් අද සෞදි තානාපති කාර්යාලයට..
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති බව පැවසෙන සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් අද (21) දින මෙරට පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලයට පැමිණ කරුණු පැහැදිලි කිරීමක් සිදුකරන බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසයි.
මේ වන විට මෙම ශ්‍රී ලාංකික තරුණයා නිදහස් කරගැනීම සම්බන්ධයෙන් රජය ඇතුළු පාර්ශ්ව කිහිපයකම අවධානය යොමුව තිබේ.
ඊයේ (20) දිනයේ ද අනෝජන් සිය පවුලේ ඥාතීන් වෙත දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ තමන්ව නිදහස් කරගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙසටයි.
මේ අතර, අනෝජන් නිදහස් කරගැනීම වෙනුවෙන් මහජන අත්සන් එකතු කිරීමේ වැඩසටහනක් කල්මුණේ ප්‍රදේශයේදී සංවිධාන කර තිබූ අතර මෙම අවස්ථාවට අනෝජන්ගේ මව ද එක්ව සිටී.
එමෙන්ම අනෝජන්ට නිදහස ලබාගැනීමට කඩිනමින් පියවර ගන්නැයි බලකරමින් හින්දු සංවිධාන එකමුතුව මඩකලපුවේදී උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තිලීපන්ගේ පිළිමයට මල් තියන්න සිසුන් යැව්වේ අධ්‍යාපන බලධාරීන්.. - ජාතික ගුරු ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්..
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ රහස් තීරණය කථානායක අතට..
ලොව ප්‍රථම කාන්තාවන් විසින් මෙහෙයවන රාජ්‍යනොවන සංවිධාන ඵලදායකද?..
නාවික හමුදා ඔත්තු සේවා නිලධාරීන් දඩයම් කිරීමේ නව ප්‍රවනතාවක්..
ජනපතිගේ බිලියන 90, කෝටි 900යේ ප්‍රශ්නය chat gpt විසඳූ අයුරු මෙන්න..
තමන්ගේ සමාජ, සංස්කෘතික නායකයින් ලෙස ත්‍රස්තවාදීන් සමරන්නේ මොන රටේ ද?..
කැකිරාවේ සුදස්සන හිමි නිකායෙන් නෙරපයි..
කොටියා කියපු අර්ච්චුනා එදා හිටියේ කාත් එක්ක ද?.. ජනාධිපතිවරණයේ දී තමන්ට සහාය දෙනකොට අර්ච්චුනා මරු.. අද කොටියා වෙලා.. - විමල් වීරවංශ
ඉන්දියාව සමඟ අත්සන් කළ භයානක ගිවිසුම.. "මෙතෙක් ඉතිහාසයේ මෙවැනි ගිවිසුමක් අත්සන් කර නෑ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කාගම හාමුදුරුවෝ සුදා ඇන්දුවා ද?.. සුදා කාගම හාමුදුරුවන්ව ඇන්දුවා ද?..
ෆේස්බුක් සටහනකින් ආගමික අපහාසයක් සිදුකළා යැයි සෞදියේදී ලාංකිකයෙකුට මරණ දඬුවම..
"ත්‍රස්තවාදීන් නොව සැමරිය යුත්තේ රටට සේවය කළ බුද්ධිමතුන්.. තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන්න".. - අරුන් සිද්ධාර්ථ්
තිලීපන්ගේ ප්‍රතිමාවලින් හෙළි වන්නේ ඩයස්පෝරා සම්මුතියයි.. අර්ජුනා “කොටියා” වුණේ වේදිකාව මාරු කළ නිසාද..? - විමල් වීරවංශ
චන්ද්‍රයා මත යුද්ධයකට සූදානම් වෙමින්ද?.. ඇමරිකාව චන්ද්‍ර කක්ෂය වෙඩි බෙහෙත් ගබඩාවක් බවට පත් කිරීමට සැරසෙයි..
රුසියාවෙන් තෙල් ගන්නා ඉන්දියාව හා චීනය ඇතුළු රටවලට 100%ක බද්දක් පැනවීමට අමෙරිකාව සැරසෙයි..
"කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක වන්නේ නැහැ".. - කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio