ලංකාවේ අරගලය ජිනීවා යයි..
අරගල සමයේදී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තම නිවසට සහ දේපළවලට වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බව පවසමින්, ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කර සොයා බලන ලෙස විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.
එම ලිපිය මගින් ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ අදාළ පාර්ශ්වයන් ලවා නීතිමය කටයුතු සිදු කරවා ගැනීමට අවශ්‍ය මැදිහත්වීම ලබා දෙන ලෙසයි.
මෙම සිදුවීමට අදාළව දික්වැල්ල පොලිසියට කළ පැමිණිල්ලේ පිටපතක් පවා ලබා දීමට එම නිලධාරීන් ප්‍රතික්ෂේප කර ඇති බවත්, නීතිපති දෙපාර්තමේන්තුව ද මෙතෙක් අවශ්‍ය මැදිහත්වීම සිදු කර නොමැති බවත් හිටපු මන්ත්‍රීවරයා චෝදනා කරයි.
තමාගේ පමණක් නොව, හිටපු පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන් රැසකගේ දේපළවලට හානි සිදු වුවද ඒ කිසිවකටත් අදාළව නීතිය ක්‍රියාත්මක නොවීමට කිසියම් අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බවට තමාට සැකයක් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මූලාශ්‍රය - ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කැකිරාවේ සුදස්සන හිමි නිකායෙන් නෙරපයි..
කොටියා කියපු අර්ච්චුනා එදා හිටියේ කාත් එක්ක ද?.. ජනාධිපතිවරණයේ දී තමන්ට සහාය දෙනකොට අර්ච්චුනා මරු.. අද කොටියා වෙලා.. - විමල් වීරවංශ
ඉන්දියාව සමඟ අත්සන් කළ භයානක ගිවිසුම.. "මෙතෙක් ඉතිහාසයේ මෙවැනි ගිවිසුමක් අත්සන් කර නෑ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කාගම හාමුදුරුවෝ සුදා ඇන්දුවා ද?.. සුදා කාගම හාමුදුරුවන්ව ඇන්දුවා ද?..
ෆේස්බුක් සටහනකින් ආගමික අපහාසයක් සිදුකළා යැයි සෞදියේදී ලාංකිකයෙකුට මරණ දඬුවම..
"ත්‍රස්තවාදීන් නොව සැමරිය යුත්තේ රටට සේවය කළ බුද්ධිමතුන්.. තිලීපන්ගේ ප්‍රතිමාව වහාම ඉවත් කරන්න".. - අරුන් සිද්ධාර්ථ්
තිලීපන්ගේ ප්‍රතිමාවලින් හෙළි වන්නේ ඩයස්පෝරා සම්මුතියයි.. අර්ජුනා “කොටියා” වුණේ වේදිකාව මාරු කළ නිසාද..? - විමල් වීරවංශ
චන්ද්‍රයා මත යුද්ධයකට සූදානම් වෙමින්ද?.. ඇමරිකාව චන්ද්‍ර කක්ෂය වෙඩි බෙහෙත් ගබඩාවක් බවට පත් කිරීමට සැරසෙයි..
රුසියාවෙන් තෙල් ගන්නා ඉන්දියාව හා චීනය ඇතුළු රටවලට 100%ක බද්දක් පැනවීමට අමෙරිකාව සැරසෙයි..
"කියුබාව බිඳවැට්ටවීමට ඇමෙරිකාව දරන උත්සාහය කිසිදා සාර්ථක වන්නේ නැහැ".. - කියුබානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය Carlos Fernandez De Cossio
ඇමරිකාවේ ඩීසල් මිල අඛණ්ඩව දෙවැනි දිනයටත් ඉහළට ! ඉතිහාසයේ ඉහළම අගය බව විශ්ලේෂකයෝ පවසති !
රජ්ජුරුවන්ගේ කරඬුව ඉවත් කර අලුතින් දළදා කරඬුවක් ආදේශ කිරීම සුදුසුද?.. - අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී හිමියන්ගෙන් විශේෂ අදහස් දැක්වීමක්..
2/3ක බලයක් ලැබුනු කිසිදු ආණ්ඩුවක් සම්පූර්ණ ධුර කාලය ඉඳල නෑ.. - උවිඳු විජේවීර
දුම්රිය වර්ජනය ඇරඹෙයි..
බොරු කියන එක ආත්මගත ක්‍රියාවක් බවට පත්වෙලා.. - වත්මන් ආණ්ඩුවේ දේශපාලන භාවිතාව හා රටේ ඉදිරි දිශානතිය ගැන විමල් වීරවංශගෙන් අනාවරණයක්..
එයාර් බස් ගනුදෙනුවට නාමල් රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව..